Sun Sun Sun Sun Song Lyrics - සුන් සුන් සුන් සුන් ගීතයේ පද පෙළ

Sun Sun Sun Sun Song Lyrics - සුන් සුන් සුන් සුන් ගීතයේ පද පෙළ

Sun Sun Sun Sun Song Lyrics - සුන් සුන් සුන් සුන් ගීතයේ පද පෙළ
Song Title : Sun Sun Sun Sun (සුන් සුන් සුන් සුන්)
ගායනය : ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
සංගීතය : එස්. දක්ෂිණමූර්ති.
1954 දී තිරගතවූ "රදළ පි‍ළිරුව" චිත්‍රපටියේ ගීයකි.1954 දී තිරගතවූ "Aar-Paar" චිත්‍රපටියට, මොහොමඩ් රාෆි සහ ගීතා දත් ගායනා කළ, "Sun Sun Sun Zalima" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


සුන් සුන් සුන් සුන් ඩාලින් මා
මෙන්න අයිසෙ මේ අහන්නකෝ
ගෑණූ නිසා මුදල් නැසේ
පිරීලා සාප්පු මේ වගේ ඇඳුම්

චඃ චඃ චඃ චඃ මෝඩයා
කෝට් බෝට් ටයි කොලර් ද ෂර්ට්

ටොප් හැට් දමා රිටක් වගේ
යන්නෙ කවුද යැංකිලා වෙලා

සුන් සුන් සුන් සුන් ඩාලින් මා
චඃ චඃ චඃ චඃ මෝඩයා

සේද සාරි ටොන් ගණන්
චෝලි හැට්ට ඉන්දියන්
ඇයි කිමෝනා මල් ලොකූ
ඇන්දෙ කවුද දැක්ක නේ //

වේස් කෝට් දමා මරූ
වෙන්නෙ කලිසමෙන් ගරූ
කවුද පිරිමි නේද මේ
යන්නකෝ අනේ මෙයා //

චඃ චඃ චඃ චඃ මෝඩයා
කෝට් බෝට් ටයි කොලර් ද ෂර්ට්

ටොප් හැට් දමා රිටක් වගේ
යන්නෙ කවුද යැංකිලා වෙලා

සුන් සුන් සුන් සුන් ඩාලින් මා
චඃ චඃ චඃ චඃ මෝඩයා

පාට ගාලා තොල් රතේ
සිංහලෙන් කතා බැරී
ඉස්කුරුප්පු කොණ්ඩෙ දා
යනව නේද නෝනලා //

රිස්ලට් අතේ බැඳා
පීකොක් තොලේ රඳා //
රස්තියාදුකාරයෝ
යනව නේද ජැංඩියේ

සුන් සුන් සුන් සුන් ඩාලින් මා
මෙන්න අයිසෙ මේ අහන්නකෝ
ගෑණූ නිසා මුදල් නැසේ
පිරීලා සාප්පු මේ වගේ ඇඳුම්

චඃ චඃ චඃ චඃ මෝඩයා
සුන් සුන් සුන් සුන් ඩාලින් මා
අනෙ චඃ චඃ චඃ චඃ
අනෙ සුන් සුන් සුන් සුන්
අනෙ චඃ චඃ චඃ චඃ
අනෙ සුන් සුන් සුන් සුන්

හින්දි ගීතය

Sun sun sun sun zaalima
Pyaar ham ko tumse ho gaya
Dil se mila le dil mera
Tujh ko mere pyaar ki kasam
Ja ja ja ja bewafa
Kaisa pyaar kaisi preet re
Tu na kisi ka meet re
Jhuthe tere pyaar ki kasam
Sun sun sun sun zaalima
Ja ja ja ja bewafa

Pyaar ki nazar se duur
Yu na zindagi guzaar
Husn tu hai ishq main
Kar bhi le nazar ko chaar
Pyaar ki nazar se duur
Yu na zindagi guzaar
Husn tu hai ishq main
Kar bhi le nazar ko chaar
Chaar main nazar
Karu aur phir huzur se
Paas yu na aayiye
Baat keeje dur se
Ja ja ja ja bewafa
Kaisa pyaar kaisi preet re
Tu na kisi ka meet re
Jhuthe tere pyaar ki kasam are wah
Sun sun sun sun zaalima
Ja ja ja ja bewafa

Dur kab talak rahu
Phul tu hai rang main
Main to hu tere liye
Dor tu patang main
Dur kab talak rahu
Phul tu hai rang main
Main to hu tere liye
Dor tu patang main
Kat gayi patang jee
Dor ab na daaliye
Kat gayi patang jee
Dor ab na daaliye
Aur kisi ke saamne
Ja ke dil uchhaaliye
Sun sun sun sun zaalima
Pyaar ham ko tumse ho gaya
Dil se mila le dil mera
Tujh ko mere pyaar ki kasam
Ja ja ja ja bewafa
Sun sun sun sun zaalima

Baat rah na jaaye phir
Waqt ye guzar na jaaye
Mere pyar ka ye haar
Tut kar bikhar na jaaye
Baat rah na jaaye phir
Waqt ye guzar na jaaye
Mere pyar ka ye haar
Tut kar bikhar na jaaye
Pyaar pyaar kah ke
Tu dil mera na lut re
Pyaar pyaar kah ke
Tu dil mera na lut re
Kah raha hai tu jo baat
Ho na jhuth muth re
Ja ja ja ja bewafa
Kaisa pyaar kaisi preet re
Tu na kisi ka meet re
Jhuthe tere pyaar ki kasam
Sun sun sun sun zaalima
Sun sun sun sun zaalima
Pyaar ham ko tumse ho gaya
Dil se mila le dil mera
Tujh ko mere pyaar ki kasam
Ja ja ja ja bewafa
Sun sun sun sun zaalima
Ja ja ja ja bewafa
Sun sun sun sun ja ja ja ja
Sun sun sun sun.

सुन सुन सुन सुन जालिमा
प्यार हम को तुमसे हो गया
दिल से मिला ले दिल मेरा
तुझ को मेरे प्यार की कसम
जा जा जा जा बेवफ़ा
कैसा प्यार कैसी प्रीत रे
तू न किसी का मीत रे
झूठे तेरे प्यार की कसम
सुन सुन सुन सुन जालिमा
जा जा जा जा बेवफ़ा

प्यार की नज़र से दूर
यु न ज़िन्दगी गुज़ार
हुस्न तू है इश्क़ में
कर भी ले नज़र को चार
प्यार की नज़र से दूर
यु न ज़िन्दगी गुज़ार
हुस्न तू है इश्क़ में
कर भी ले नज़र को चार
चार मैं नज़र
करो और फिर हुज़ूर से
पास यु न आइए
बात कीजै दूर से
जा जा जा जा बेवफ़ा
कैसा प्यार कैसी प्रीत रे
तू न किसी का मीत रे
झूठे तेरे प्यार की कसम अरे वह
सुन सुन सुन सुन जालिमा
जा जा जा जा बेवफ़ा

दूर कब तलक राहु
फूल तू है रंग मैं
मैं तो हूँ तेरे लिए
ड़ोर तू पतंग मैं
दूर कब तलक राहु
फूल तू है रंग मैं
मैं तो हूँ तेरे लिए
ड़ोर तू पतंग मैं
कट गई पतंग जी
डोर अब न डालिये
कट गई पतंग जी
डोर अब न डालिये
और किसी के सामने
जा के दिल उछालिए
सुन सुन सुन सुन जालिमा
प्यार हम को तुमसे हो गया
दिल से मिला ले दिल मेरा
तुझ को मेरे प्यार की कसम
जा जा जा जा बेवफ़ा
सुन सुन सुन सुन जालिमा

बात रह न जाए फिर
वक़्त ये गुजर न जाए
मेरे प्यार का ये हार
टूट कर बिखर न जाए
बात रह न जाए फिर
वक़्त ये गुजर न जाए
मेरे प्यार का ये हार
टूट कर बिखर न जाए
प्यार प्यार कह के
तू दिल मेरा न लूत रे
प्यार प्यार कह के
तू दिल मेरा न लूत रे
कह रहा है तू जो बात
हो न झूठ मूठ रे
जा जा जा जा बेवफ़ा
कैसा प्यार कैसी प्रीत रे
तू न किसी का मीत रे
झूठे तेरे प्यार की कसम
सुन सुन सुन सुन जालिमा
सुन सुन सुन सुन जालिमा
प्यार हम को तुमसे हो गया
दिल से मिला ले दिल मेरा
तुझ को मेरे प्यार की कसम
जा जा जा जा बेवफ़ा
सुन सुन सुन सुन जालिमा
जा जा जा जा बेवफ़ा
सुन सुन सुन सुन जा जा जा जा
सुन सुन सुन सुन.

Song : Sun sun sun sun zaalima
Singers : Geeta Dutt & Mohammed Rafi
Lyricist : Majrooh Sultanpuri
Composer : Omkar Prasad Nayyar
Movie : Aar-Paar

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sun Sun Sun Sun Song Lyrics - සුන් සුන් සුන් සුන් ගීතයේ පද පෙළ Sun Sun Sun Sun Song Lyrics - සුන් සුන් සුන් සුන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 15, 2022 Rating: 5

0 comments:

Post a Comment