Igi Bigi Pala Song Lyrics - ඉඟි බිඟි පාලා ගීතයේ පද පෙළ

Igi Bigi Pala Song Lyrics - ඉඟි බිඟි පාලා ගීතයේ පද පෙළ
Song Title : Igi Bigi Pala (ඉඟි බිඟි පාලා)
ගායනය : ලතා වල්පොල සහ එස්. දක්ෂිණමූර්ති
පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය : එස්. දක්ෂිණමූර්ති
1956 දී තිරගතවූ "දුප්පතාගෙ දුක" චිත්‍රපටියේ ගීයකි.1955 දී තිරගතවූ "House No. 44" චිත්‍රපටියට, හේමන්ත් කුමාර් සහ ලතා මංගෙස්කාර් ගැයූ, "Peeche Peeche Aakar" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත."දුප්පතාගෙ දුක" චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය කළ එස්. දක්ෂිණමූර්ති, එකදු සිංහල වචනයක්වත් නොකියා මේ ගීයට ගායනයෙන් සහය වීම විශේෂයකි.


ඉඟි බිඟි පාලා
කුල්මත් වීලා
මා පසු එන්නේ ඇයි
ඉඟි බිඟි පාලා කුල්මත් වීලා
මා පසු එන්නේ (හො හෝ)
හො හෝ (හ හා)
හා..
ඉඟි බිඟි පාලා කුල්මත් වීලා
මා පසු එන්නේ ඇයි

හා හා... හා හා... හො හෝ.. ම්හ් ම්හ්

පොකුරු පොකුරු බර දාලා (හෝහ් හො හෝ)
යහළු වෙන්ට ලොබ වීලා (හාහ් හ හා)
පොකුරු පොකුරු බර දාලා (හාහ් හ හා)
යහළු වෙන්ට ලොබ වීලා (හෝහ් හො හෝ)
කොල්ලන්ගෙ මායම් මේ දන්නෙ නැද්ද මං
හැඩ වැඩ ගන්නා රුව ඔප පෙන්නා
මා පසු එන්නේ (හො හෝ)
හො හෝ (හ හා)
හා..
ඉඟි බිඟි පාලා
කුල්මත් වීලා
මා පසු එන්නේ ඇයි

ඔරවා රවල පොළඹාලා (හාහ් හ හා)
අපව ගන්ට බිලි බාලා  (ම්හ් ම්හ් ම්)
ඔරවා රවල පොළඹාලා (හාහ් හ හා)
අපව ගන්ට බිලි බාලා  (හෝහ් හො හෝ)
බස්සෝ උකුස්සෝ ලෙසට කැරකේ
හිරිහැර වෙන්ටා
බැරි බර ගන්ටා
මා පසු එන්නේ (හො හෝ)
හො හෝ (හ හා)
හා...
ඉඟි බිඟි පාලා
කුල්මත් වීලා
මා පසු එන්නේ ඇයි

හා හා... හා හා... හො හෝ.. ම්හ් ම්හ්

පිරිමි ජාතියට නින්දා (හෝහ් හො හෝ)
දෙන්ඩ ඉපදිලද මන්දා (හාහ් හ හා)
පිරිමි ජාතියට නින්දා (හාහ් හ හා)
දෙන්ඩ ඉපදිලද මන්දා (හෝහ් හො හෝ)
මේ පාර නම් යාළු වැඩ වරදියි

මෙන්න වඳිනවා
ආපහු යනවා
මා පසු එන්නේ (හො හෝ)
හො හෝ (හ හා)
හා...
ඉඟි බිඟි පාලා කුල්මත් වීලා
මා පසු එන්නේ ඇයි  (හො හෝ)

හින්දි ගීයේ පද

पीछे पीछे आ कर छू लो हमें पा कर छुप छुप जाना हो
पीछे पीछे आ कर छू लो हमें पा कर छुप छुप जाना हो
ओ हो
ओ हो
आ हा
आ..पीछे पीछे आ कर …

देखो न बाबूजी दायें बायें
ओहो हो
पाँव कहीं उलझ न जाएं
आ हा हा
चाहत के रस्ते में फेर बड़े हैं
गिरोगे फ़िसल के चलना सम्भल के
छुप छुप जाना
ओ हो
ओ हो
आ हा
आ…पीछे पीछे आ कर …

चोरी चोरी आके मोरी सैंया
ओ हो हो
और थामो मोरी बैंया
ऊँह ऊँह ऊँ
जाओ जी तुम से दिलेर बड़े हैं
आये जो अकड़ के मारूँगी पकड़ के
छुप छुप जाना
ओ हो
ओ हो
आ हा
आ… पीछे पीछे आ कर …

झलक दिखाके तरसाउँ
ओ हो हो
पर कभी पकड़ी न जाऊँ
आ हा हा
तुम जैसे मिट्टी के शेर बड़े हैं
हँसके मचल के हाथों से निकल के
छुप छुप जाना
ओ हो
ओ हो
आ हा
आ… पीछे पीछे आ कर …

o ho
aa haa
aa…piichhe piichhe aa kar …

dekho na baabuujii daayein baayein
oho ho
paanv kahin ulajh na jaayein
aa haa haa
chaahat ke raste mein pher bade hain
giroge fisal ke chaalnaa sambhal ke
chhup chhup jaanaa
o ho
o ho
aa haa
aa…piichhe piichhe aa kar …

chorii chorii aake more sainyaa
o ho ho
aur thaamo morii bainyaa
uunh uunh uun
jaao jii tum se diler bade hain
aaye jo akad ke maarungii pakad ke
chhup chhup jaanaa
o ho
o ho
aa haa
aa…piichhe piichhe aa kar …

jhalak dikhaake tarasaaun
o ho ho
par kabhi pakadi na jaaun
aa haa haa
tum jaise mittii ke sher bade hain
hanske machal ke haathon se nikal ke
chhup chhup jaanaa
o ho
o ho
aa haa
aa…piichhe piichhe aa kar …

Sung by : Lata Mangeshkar & Hemant Kumar
Lyricist : Sahir Ludhianvi
Movie : House No. 44 (1955)
Music & composed By : Sachin Dev Burman

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Igi Bigi Pala Song Lyrics - ඉඟි බිඟි පාලා ගීතයේ පද පෙළ Igi Bigi Pala Song Lyrics - ඉඟි බිඟි පාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 24, 2022 Rating: 5

0 comments:

Post a Comment