Dewduwak Song Lyrics - දෙව්දුවක් ගීතයේ පද පෙළ

Dewduwak Song Lyrics - දෙව්දුවක් ගීතයේ පද පෙළ
Song Title : Dewduwak (දෙව්දුවක්)
Artist : Indunil Andramana
Director : Kasun Madushanka
Music : Amila Muthugala
Mix & Master : Prageeth Perera
Lyrics : Dhanushka Gunathilaka
Music Label : Desawana Music
Edit & Color : Mr. Pravish
Dop : Nilanga Pathirana
Production : Desawana Production
MUA : Sanka Madu
Cast : Chameera Liyanage, Anuradha Edirisinghe, Dilan Madushanka
Special Thanks : Isuru Lakmal

Dial Now... 
For Download "Dewduwak" song as your RingIn Tone..
☎Dialog: 8710931381
☎Mobitel: 74745257
☎Hutch/Etisalat: 369284089
☎Airtel: 8880110108


වචනෙකින් පවා ඔබව රිදවලා නැතී වැරදි කාරයයි මං ඔබේ
දහස්වාරයක් මාව හඬවලා ඇතී ප්‍රේමවන්තියයි නුඹ මගේ
ඔබ අහසයි ඈත මම පොළොවයි මෑත
කවදාවත් මැණික අපි එක්වෙනු නොමැත

දෙව්දුවක් වගේ මාගේ දෑස බලන්න
හිමිකමක් නැතත් ආසයි ඔබව දකින්න
දෙව්දුවක් වගේ මාගේ දෑස බලන්න
හිමිකමක් නැතත් ආසයි ඔබව දකින්න

හිරි පොදට තෙමි තෙමී අපි අනන්තෙට ගියා
මතකයි අද මෙන් තවත්
මේ ඉඩෝරය දුකයි යලි වැස්ස නොම වැටෙයි
ඔබ දැන් මාගේ නොවෙයි
ඔබ අහසයි ඈත මම පොළොවයි මෑත
කවදාවත් මැණික අපි එක්වෙනු නොමැත

දෙව්දුවක් වගේ මාගේ දෑස බලන්න
හිමිකමක් නැතත් ආසයි ඔබව දකින්න
දෙව්දුවක් වගේ මාගේ දෑස බලන්න
හිමිකමක් නැතත් ආසයි ඔබව දකින්න

මට ලඟාවෙනු බැරී සංසාර සිහිනයේ ලබැඳී ඔබ වෙයි හෙටත්
මේ කඳුළු බර වැඩියි මට නුහුරු ඒ නිසයි
උමතුයි දැන්නම් හිතත්
ඔබ අහසයි ඈත මම පොළොවයි මෑත
කවදාවත් මැණික අපි එක්වෙනු නොමැත

වචනෙකින් පවා ඔබව රිදවලා නැතී වැරදි කාරයයි මං ඔබේ
දහස්වාරයක් මාව හඬවලා ඇතී ප්‍රේමවන්තියයි නුඹ මගේ
ඔබ අහසයි ඈත මම පොළොවයි මෑත
කවදාවත් මැණික අපි එක්වෙනු නොමැත

දෙව්දුවක් වගේ මාගේ දෑස බලන්න
හිමිකමක් නැතත් ආසයි ඔබව දකින්න
දෙව්දුවක් වගේ මාගේ දෑස බලන්න
හිමිකමක් නැතත් ආසයි ඔබව දකින්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dewduwak Song Lyrics - දෙව්දුවක් ගීතයේ පද පෙළ Dewduwak Song Lyrics - දෙව්දුවක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 30, 2022 Rating: 5

0 comments:

Post a Comment