Abhimanawath Lesa Song Lyrics - අභිමානවත් ලෙස ගීතයේ පද පෙළ

Abhimanawath Lesa Song Lyrics - අභිමානවත් ලෙස ගීතයේ පද පෙළ
Song Title : Abhimanawath Lesa (අභිමානවත් ලෙස)
Vocals : Senaka Batagoda


අභිමානවත් ලෙස නිදහසේ ඉන්න
එක හීනයක් හැමගේම ඉටු වෙන්න
එකට එක් වෙමු සැවොම එක සේ
බෙදා ගමු අපි අපේ සෙනෙහේ
අභිමානවත් ලෙස නිදහසේ ඉන්න
අභිමානවත් ලෙස නිදහසේ ඉන්න

එක දේශයයි අපි හැමෝටම ඉන්න
එක දරු කැලයි නව ලොවක් වෙත යන්න
දෑත් බැද ගමු එකට එක් වී
අපි අපේමයි නෑ වෙනස් වී

අපි ඔබයි ඔබ අපෙයි මව් ලංකා
ඔබ අපෙයි අපි ඔබෙයි මව් ලංකා
එක දේශයයි අපි හැමෝටම ඉන්න
අභිමානවත් ලෙස නිදහසේ ඉන්න
අභිමානවත් ලෙස නිදහසේ ඉන්න
අභිමානවත් ලෙස නිදහසේ ඉන්න
අභිමානවත් ලෙස නිදහසේ ඉන්න
අභිමානවත් ලෙස නිදහසේ ඉන්න
අභිමානවත් ලෙස නිදහසේ ඉන්න


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Abhimanawath Lesa Song Lyrics - අභිමානවත් ලෙස ගීතයේ පද පෙළ Abhimanawath Lesa Song Lyrics - අභිමානවත් ලෙස ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 05, 2022 Rating: 5

0 comments:

Post a Comment