Wasanthiye Song Lyrics - වසන්තියේ ගීතයේ පද පෙළ

Wasanthiye Song Lyrics - වසන්තියේ ගීතයේ පද පෙළ
Song Title : Wasanthiye (වසන්තියේ)
ගායනය : ප්‍රියා සූරියසේන
පද රචනය : උපාලි ධනවලවිතාන
තනුව හා සංගීතය : සරත් දසනායක


සුදු වත කමලේ
වතු සුදු මල් පෙති
උපමාවන් සසැඳේ
නෙත් සර බිඟු පැටලේ
වසන්තියේ
වසන්තියේ

කිරි සඳ දියරෙන් තරු පෙළ නැහැවී
ඔබේ හිනා මල් පිපෙන පැයේ
නෙත ගැටෙනා විට සවනට ඇසුණා
හද ගැහෙනා රාවේ

සුදු වත කමලේ
වතු සුදු මල් පෙති
උපමාවන් සසැඳේ
නෙත් සර බිඟු පැටලේ
වසන්තියේ
වසන්තියේ

අතිනත බැඳුණත් හදවත හඳුනා
ඇස රැඳුනේ ඔබ බාල වියේ
අද ඈ කොතැනද ඒ රුව නොමැකේ
පෙම් හසරැළි පවුරේ

සුදු වත කමලේ
වතු සුදු මල් පෙති
උපමාවන් සසැඳේ
නෙත් සර බිඟු පැටලේ
වසන්තියේ
වසන්තියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wasanthiye Song Lyrics - වසන්තියේ ගීතයේ පද පෙළ Wasanthiye Song Lyrics - වසන්තියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 29, 2022 Rating: 5

0 comments:

Post a Comment