Sathta Mage Song Lyrics - සතුට මාගේ ගීතයේ පද පෙළ

Sathta Mage Song Lyrics - සතුට මාගේ ගීතයේ පද පෙළ
Song Title : Sathta Mage (සතුට මාගේ)
ගායනය : බාචි සුසාන්
සංගීතය : රධීෂ් වන්දෙබොන
පද රචනය : සජිත් චතුරංග

සතුට මාගේ…
රැගෙන ඔබ දැන්
ඉන්න සතුටින් ලොවේ…
නිතර තිබුනේ…
සැකය ඔබගේ…
මා නොවේ බොරු කලේ…

ජීවිතේ…ආදරේ…
පටලගෙන අදුරේ…
හැරගියේ ඔබනේ…

වචනයෙන් ඔබේ…
කල ආදරේ…
හැබැහින්මයි සිතා…
අපෙ ආදරේ…
වෙනුවෙන් මගේ…
හැමදේ කැපකලා…

ලංවුනේ… හිත මගේ…
රිදවා රවටා යන්නදෝ…

සතුට මාගේ…
රැගෙන ඔබ දැන්
ඉන්න සතුටින් ලොවේ…
නිතර තිබුනේ…
සැකය ඔබගේ…
මා නොවේ බොරු කලේ…

ජීවිතේ…ආදරේ…
පටලගෙන අදුරේ…
හැරගියේ ඔබනේ…

වෙනසක් නොවේ…
මතුදා ඔබේ…
මතකයේ නැවතිලා…
තනියෙන් මගේ…
දෙනුවන් ඉබේ…
පියවී යයි සදා…
ඒ දිනේ…
ලග මගේ…
මොහොතක් ඇවිදින් යනවදෝ…

සතුට මාගේ…
රැගෙන ඔබ දැන්
ඉන්න සතුටින් ලොවේ……
නිතර තිබුනේ…
සැකය ඔබගේ…
මා නොවේ බොරු කලේ……

ජීවිතේ…ආදරේ…
පටලගෙන අදුරේ…
හැරගියේ ඔබනේ…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sathta Mage Song Lyrics - සතුට මාගේ ගීතයේ පද පෙළ Sathta Mage Song Lyrics - සතුට මාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 02, 2022 Rating: 5

0 comments:

Post a Comment