Punchi Kumariye Song Lyrics - පුංචි කුමරියේ ගීතයේ පද පෙළ

Punchi Kumariye Song Lyrics - පුංචි කුමරියේ ගීතයේ පද පෙළ
Song Title : Punchi Kumariye (පුංචි කුමරියේ)
ගායනය : ශිහාන් මිහිරංග


හිත හඩනා වෙලාවේ
නුඹ පමනක් සිනාසේ
කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ

තනිවුනු මා ලග පිපේවිනම් ආදරෙන්
හොරැහින් වත් මා දෙස බලාවිනම් ආදරෙන්

කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ…

හිත හඩනා වෙලාවේ
නුඹ පමනක් සිනාසේ
කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ

ඔබේ දෙනුවන් පැවසුවේ මා හට ආදරේ
මෙලෙසින් මා දෙස නෙතු සගවන්නේ, හගවන්නද ආදරේ

හිත හඩනා වෙලාවේ
නුඹ පමනක් සිනාසේ
කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Punchi Kumariye Song Lyrics - පුංචි කුමරියේ ගීතයේ පද පෙළ Punchi Kumariye Song Lyrics - පුංචි කුමරියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 27, 2022 Rating: 5

0 comments:

Post a Comment