Oya Ruwa Dutu Wita Song Lyrics - ඔය රුව දුටු විට ගීතයේ පද පෙළ

Oya Ruwa Dutu Wita Song Lyrics - ඔය රුව දුටු විට ගීතයේ පද පෙළ
Song Title : Oya Ruwa Dutu Wita (ඔය රුව දුටු විට)
ගායනය : ශිහාන් මිහිරංග
සංගීතය : රුක්ෂාන් මාර්ක්
පද රචනය : නන්දන වික්රමගේ


ඔය රුව දුටු විට හද කිතිකැවෙනවා සත්තයි
මට නිදාගන්න බැරි ඔබ මා ළඟ නැති හන්දයි

මට නෙලා ගන්න බැරි ඔය ලස්සන මල් පරදයි
හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි
ඔය රුව දුටු විට හද කිතිකැවෙනවා සත්තයි
මටගොතා ගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි

මල් වල රොන් බී වන බඹරුන් පියඹන්නේ
මල් රොන් නැති නම් ආයෙත් නෑ උන් එන්නේ
ඔය මල ළඟ ඉඳ මේ බඹරා ලත වෙන්නේ
රොන් ගන්නට නොව මල සිඹින්න සිත දෙන්නේ

මට කියාගන්න බැරි ආදරයක හිත පැටලෙයි
හිත පුරා ඇඳි සිරි බැලු බැලු තැන ඔබව පෙනෙයි
හද පතුලේ ඇති පෙම දැන් ටික ටික ලියයයි
මට නිදාගන්න බැරි ඔබ මා ළඟ නැති හන්දයි

මට නෙලා ගන්න බැරි ඔය ලස්සන මල් පරදයි
හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි
ඔය රුව දුටු විට හද කිතිකැවෙනවා සත්තයි
මටගොතා ගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oya Ruwa Dutu Wita Song Lyrics - ඔය රුව දුටු විට ගීතයේ පද පෙළ Oya Ruwa Dutu Wita Song Lyrics - ඔය රුව දුටු විට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 27, 2022 Rating: 5

0 comments:

Post a Comment