Oba Nisa / Oba Na Ada (Live) Song Lyrics - ඔබ නිසා / ඔබ නෑ අද (Live) ගීතයේ පද පෙළ

Oba Nisa / Oba Na Ada (Live) Song Lyrics - ඔබ නිසා / ඔබ නෑ අද (Live) ගීතයේ පද පෙළ
Song Title : Oba Nisa / Oba Na Ada (Live) (ඔබ නිසා / ඔබ නෑ අද)
ගායනය : භාතිය සහ සන්තුෂ්


මම ඔබ නිසා ඔබ නිසා
මම ඔබ නිසා ඔබ නිසා
ඔබ මා නිසා හැමදා ලගින් සිටියා
මම ඒ නිසා ඔබ හා හදින් බැඳුනා
සිනහා වෙවී හැමදේම පුද කෙරුවා
යහමග කියාදී ජීවිතේම හැදුචා
ඔබ මා පතා රතු ලේ කිරට හරවා
මට දුන් නිසා සෙනෙහෙන් තුරුල් කර මා
සිප සනසලා දිවා රැ දෙක නොබලා
කැප වූ නිසා නොසැලී හිඳිමි ඔබ හා
මම ඔබ නිසා මගෙ ලොකේ දිනුවා
ඔබ නිසා ඒ අරුමෙ දුටුවා
ඔබ නිසා හැමදේම ලැබුවා
ඔබ නිසා
මම ඔබ නිසා ලොවේ නම තැබුවා
ඔබ නිසා හඳින් හද බැඳුනා
ඔබ නිසා හැමදාම රැඳුනා
ඔබ නිසා
හැමදාම ජිවිතේ විඳින්නේ මේ වගේ ඔබ නිසා
ඔබ මා නිසා පණ සේ මා වෙත බැඳුනා
කඳුලැල් දරා ඔබෙ සතුට කැප කෙරුවා
මා හා බැඳී මගෙ සිහින සැබෑ කෙරුවා
ලඟ ඇති තූරා මගෙ දිවිය ඔබයි සැමදා
මම ඔබ නිසා මගෙ ලොකේ දිනුවා
ඔබ නිසා ඒ අරුමෙ දුටුවා
ඔබ නිසා හැමදේම ලැබුවා
ඔබ නිසා
මම ඔබ නිසා ලොවේ නම තැබුවා
ඔබ නිසා හඳින් හද බැඳුනා
ඔබ නිසා හැමදාම රැඳුනා
ඔබ නිසා
හැමදාම ජිවිතේ විඳින්නේ මේ වගේ ඔබ නිසා
සීත සුළඟක් වගේ ගත වෙලා
මා පතා රකින පවුරක් වෙලා
ලොවම පිනවන්න ඉඩ දුන්න හින්දාම
මේ දුර ගියේ ඔබ නිසා
මම ඔබ නිසා මගෙ ලොකේ දිනුවා
ඔබ නිසා ඒ අරුමෙ දුටුවා
ඔබ නිසා හැමදේම ලැබුවා
ඔබ නිසා
මම ඔබ නිසා ලොවේ නම තැබුවා
ඔබ නිසා හඳින් හද බැඳුනා
ඔබ නිසා හැමදාම රැඳුනා
ඔබ නිසා
හැමදාම ජිවිතේ විඳින්නේ මේ වගේ ඔබ නිසා

ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
අයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා

මා ඔබ වෙනුවෙන ජිවත්වෙලා
ලගින්ම ඉන්නට හිත හිතා
මා හැරදා ඔබ දැන් වෙන්වෙලා
ඇයි ගියේ මේ වගේ වෙන්වෙලා

ඔබ ඔහු තුරුලේ ඉන්න වෙලේ
ම දවනා ගිනිදැල් ඇත හදවතේ
නොපෙනේද ඔබ හට කුමරියේ
මේ වේදනාව මට රිදවනා

ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
අයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා

ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
අයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා

ඔබ නෑ
මගේ ලගින්
ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා

මම ඉන්නවා ඔබ එනතුරු නැවතිලා
සුළගක් වෙලා පලක් නැ ජිවත් වෙලා
ඔබ නැති වෙලා මට ඔබ නැතිවෙලා

මා ඔබ වෙනුවෙන ජිවත්වෙලා
ලගින්ම ඉන්නට හිත හිතා
මා හැරදා ඔබ දැන් වෙන්වෙලා
ඇයි ගියේ මේ වගේ වෙන්වෙලා

ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
අයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා

ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
අයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා

ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
අයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Nisa / Oba Na Ada (Live) Song Lyrics - ඔබ නිසා / ඔබ නෑ අද (Live) ගීතයේ පද පෙළ Oba Nisa / Oba Na Ada (Live) Song Lyrics - ඔබ නිසා / ඔබ නෑ අද (Live) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 15, 2022 Rating: 5

0 comments:

Post a Comment