Me Waare Song Lyrics - මේ වාරේ ගීතයේ පද පෙළ

Me Waare Song Lyrics - මේ වාරේ ගීතයේ පද පෙළ
Song Title : Me Waare (මේ වාරේ)
Produced By Sanjula Himala
Lyrics : Yashodha Adikari
A Film by Chameera J Hettiarachchi
Cinematography by Irushka Bogoda
Edit & Colorist : Chameera J Hettiarachchi @ 3rdeye Cinema
Choreography by Oshan Liyanage Dance
Starring : Harsha Prabath & Deewani Dilshana
Photography : Vicky
Make up : Wandana Dias & Kelum Chamara


මේ රෑ යාමේ පෝදා පානේ පායා අහසේ
පානා කෝලේ මානා දෑසේ මා හා රහසේ (රාසේ)
පිපුණු මලේ දැක ආවේ මෙහේ
මිලින නොවේ මගෙ ප්‍රේමාදරේ

ඉනාව ඒ දෑසේ
මුලාවි මා ආවේ
බලාවි මේ වාරේ
අවුලවාන මා ආයේ

මේ වාරේ
බලාවි ඈ ආයේ
මේ වාරේ

සැලෙන හිනාවට වීලා සෙනේ
නොදැනම මා නුඹෙ වීලා වගේ
සඳ තරුවේ මට කීවා රඟේ
නුඹ දුරලාවිලු මේ පාලුවේ

නොකර කතා නුඹ ඉඟි දෙන යාමේ
මා සැනහේ සංසාරේ

ඉනාව ඒ දෑසේ
මුලාවි මා ආවේ
බලාවි මේ වාරේ
අවුලවාන මා ආයේ

මේ වාරේ
බලාවි ඈ ආයේ
මේ වාරේ

මේ රෑ යාමේ පෝදා පානේ පායා අහසේ
පානා කෝලේ මානා දෑසේ මා හා රහසේ (රාසේ)
පිපුණු මලේ දැක ආවේ මෙහේ
මිලින නොවේ මගෙ ප්‍රේමාදරේ

ඉනාව ඒ දෑසේ
මුලාවි මා ආවේ
බලාවි මේ වාරේ
අවුලවාන මා ආයේ

මේ වාරේ
බලාවි ඈ ආයේ
මේ වාරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Waare Song Lyrics - මේ වාරේ ගීතයේ පද පෙළ Me Waare Song Lyrics - මේ වාරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 08, 2022 Rating: 5

0 comments:

Post a Comment