Mal Sihinaye Song Lyrics - මල් සිහිනයේ ගීතයේ පද පෙළ

Mal Sihinaye Song Lyrics - මල් සිහිනයේ ගීතයේ පද පෙළ
Song Title : Mal Sihinaye (මල් සිහිනයේ)
ගායනය : යෂාන් ද සිල්වා සමඟින් ශනුද්‍රි ප්‍රියසාද්
පද රචනය : ගයාත්‍රී නිසංසලා
සංගීතය : උදාර ප්‍රනාන්දු


සිහිනයේ මල් සිහිනයේ - ඔය දෑස කී ගී සිහිනයේ
ආදරේ මං ආදරේ - සිත ඔබටමයි හැර ආදරේ //

සසරේ මතක ඔය - නෙත් දෙකේ කියැවුනා
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියැවුනා
දෑතේ වෙලී නෙතු හීන කවිකම් වෙලා
ජීවිතේ ආදරෙන් සැනසුනා

ආදරේ හ්ම්....හ්ම්...
ආදරේ හ්ම්....හ්ම්...
ආදරේ...
සිත ඔබටමයි හැර ආදරේ....

සිහිනයේ මල් සිහිනයේ...

දෑසින් ගෙනා ඒ මල් හිනා
දෑසින් කියා ඒ ගී කතා
සිත්වල නෙත්වල ගී වල ලියැවුන ඒ පෙම් කතා
සෙනෙහේ මතකේ සැමදා ගැයෙනා ඒ ගී කතා //

සසරේ මතක ඔය - නෙත් දෙකේ කියැවුනා
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියැවුනා
දෑතේ වෙලී නෙතු හීන කවිකම් වෙලා
ජීවිතේ ආදරෙන් සැනසුනා

සිහිනෙන් ඇවිත් ඔයා ලංවෙලා
සිහිනේ වෙලී මං ඔබේ වෙලා
සිහිනේ සෙනෙහේ ගීයේ ගැයුනේ නුඹේ නම නිසා
සැමදා ලංවී ඉන්නම් මෙලෙසේ මං නුඹේ වෙලා //

සසරේ මතක ඔය - නෙත් දෙකේ කියැවුනා
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියැවුනා
දෑතේ වෙලී නෙතු හීන කවිකම් වෙලා
ජීවිතේ ආදරෙන් සැනසුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Sihinaye Song Lyrics - මල් සිහිනයේ ගීතයේ පද පෙළ Mal Sihinaye Song Lyrics - මල් සිහිනයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 12, 2022 Rating: 5

0 comments:

Post a Comment