Kande Hapila Song Lyrics - කන්දේ හැපිලා ගීතයේ පද පෙළ

Kande Hapila Song Lyrics - කන්දේ හැපිලා ගීතයේ පද පෙළ
Song Title : Kande Hapila (කන්දේ හැපිලා)
ගායනය : චාමර වීරසිංහ


කන්දේ හැපිලා හඳ මුලා කළා නෙත
යමුද නඟේ අද කන්දෙ විහාරෙට
යමුද නඟේ අද කන්දෙ විහාරෙට

කන්දේ හැපිලා හඳ මුලා කළා නෙත
යමුද නඟේ අද කන්දෙ විහාරෙට
යමුද නඟේ අද කන්දෙ විහාරෙට

පිච්ච මල් කැකුලු අරගෙන දෙපා සිඹින්නට
පරවුනු මල් දැක එපා හඬන්නට
දිව හැකිලෙන්නේ නැතුව කියාපන් නගෝ
මා එක්කල දීග කන්න එනවද නංගෝ

කන්දේ හැපිලා හඳ මුලා කළා නෙත
යමුද නඟේ අද කන්දෙ විහාරෙට
යමුද නඟේ අද කන්දෙ විහාරෙට

සේද හවඩි පළඳාගෙන කැන්දන් යන්නට
භාර වුනේ මං කන්දේ විහාරෙට
දිවුරල බෝ මලුවෙදි මට කියාපන් නගෝ
තව උඹ ගැන හිතේ තියන් ඉන්නද නංගෝ

කන්දේ හැපිලා හඳ මුලා කළා නෙත
යමුද නඟේ අද කන්දෙ විහාරෙට
යමුද නඟේ අද කන්දෙ විහාරෙට

කන්දේ හැපිලා හඳ මුලා කළා නෙත
යමුද නඟේ අද කන්දෙ විහාරෙට
යමුද නඟේ අද කන්දෙ විහාරෙට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kande Hapila Song Lyrics - කන්දේ හැපිලා ගීතයේ පද පෙළ Kande Hapila Song Lyrics - කන්දේ හැපිලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 03, 2022 Rating: 5

0 comments:

Post a Comment