Kaamashi Song Lyrics - කාමාශි ගීතයේ පද පෙළ

Kaamashi Song Lyrics - කාමාශි ගීතයේ පද පෙළ
Song Title : Kaamashi (කාමාශි)
Artist : Rajith Senaratna, Kevin Smokio
Director : Dinidu Dissanayaka
Production Manager : Sajith Dilshan 
Cast : Oshadhi Himansa, Abhishek Parmuditha, Hansani Tharushika, Buddhini Ameesha
DOP & Main Camera : Irushka Bogoda
Editor & Colorist : Kasun Kavinda Studios
Makup : Chamara Anudath Rajapaksha
Art Works : Kasun Kavinda
Music : Shenal Maddumage
Lyrics : Sudesh Attanayaka
Label : AirXone Musik
Digital Media Mgmt : Eranda Madusinghe


මගෙ ළඟ තනියට අඩ සඳ නිරුවත
සිල් සිඳලන බව හිත කිව්වා
හති මට හොඳටම නවතින හිතකට
මොන සෘංගාරෙද කලකිරුණා

කවුරුන්දෝ
කාමාශ්‍රීයෙන් සරා
රාගී හිත රවටලා
පරිනත වෙද්දී තමා
තේරුම් ගත්තේ මේ මා

කාමාශ්‍රීයෙන් සරා
රාගී හිත රවටලා
පරිනත වෙද්දී තමා
තේරුම් ගත්තේ මේ මා

මගෙ ළඟ තනියට අඩ සඳ නිරුවත
සිල් සිඳලන බව හිත කිව්වා
හති මට හොඳටම නවතින හිතකට
මොන සෘංගාරෙද කලකිරුණා

දන්නෑ මට තේරුනාට
ඇත්තටම තේරුනාද
අහම්බෙකින් පාපෙන් මාව බේරුනාද
හිත තෘප්තිමත් ආස සියලු දේ උනාම
ඒ උනාට කලකිරෙනව ඇත්ත තේරුනාම

හැමදේම මායාවක්
කාමෙන් ඇලී මවාගත්
රාගී හිතේ තවමත් ගැටේ සරාගී චායාවන්
මා හා යහනේ දැවේ කෙල්ලන් තන්හා රතී රඟාවන්
පාවී මරඟ රැඟුම් මවමින් නෙක රටාවන්

කාමය දේදුන්නක් වගේ පාට පාට
කාලේ මැරුව මන් ඒ වෙද්දි ගාට ගාට
ඒ අද්දැකීම් හිතේ ඇත පාඩමක්ව
ස්ත්‍රියයි වියවුලට කාරණාව

ලොව මට හිනැහෙන බව හිත දැන ගෙන
මට මම පමණකි බව දැණුනා
කම්සුව විඳි මම හැම දෙය අතහැර
ලොව නිර්වානෙට දොර ඇරියා

කවුරුන්දෝ
කාමාශ්‍රීයෙන් සරා
රාගී හිත රවටලා
පරිනත වෙද්දී තමා
තේරුම් ගත්තේ මේ මා

කාමාශ්‍රීයෙන් සරා
රාගී හිත රවටලා
පරිනත වෙද්දී තමා
තේරුම් ගත්තේ මේ මා

මගෙ ළඟ තනියට අඩ සඳ නිරුවත
සිල් සිඳලන බව හිත කිව්වා
හති මට හොඳටම නවතින හිතකට
මොන සෘංගාරෙද කලකිරුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kaamashi Song Lyrics - කාමාශි ගීතයේ පද පෙළ Kaamashi Song Lyrics - කාමාශි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 22, 2022 Rating: 5

0 comments:

Post a Comment