Lengathukama Song Lyrics - ලෙන්ගතුකම ගීතයේ පද පෙළ

Lengathukama Song Lyrics - ලෙන්ගතුකම ගීතයේ පද පෙළ
Song Title : Lengathukama (ලෙන්ගතුකම)
ගායනය : චාමර වීරසිංහ


ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ
සඟවා ගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත
මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලඟ
සොඳුරිය කර ගන්නයි මා සිතුවේ සැම දින

ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ
සඟවා ගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත
මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලඟ
සොඳුරිය කර ගන්නයි මා සිතුවේ සැම දින

ඇස අද්දර හමු නොවුනත් ඔබ එක දවසක්
සිතට ඔබව දකිනා තුරු නෑ ඉවසිල්ලක්
සඳ තරමට අවිහිංසක සොඳුරු හදවතක්
බලා හිඳී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්

ඇස අද්දර හමු නොවුනත් ඔබ එක දවසක්
සිතට ඔබව දකිනා තුරු නෑ ඉවසිල්ලක්
සඳ තරමට අවිහිංසක සොඳුරු හදවතක්
බලා හිඳී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්

ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ
සඟවා ගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත
මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලඟ
සොඳුරිය කර ගන්නයි මා සිතුවේ සැම දින

මිතුරු කමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක්
ඔබෙන් පතා ගෙවී ගියා කල්ප කාලයක්
කදුළු පිරැණු තනිකඩ වු පාලු හදවතක්
බලා හිඳී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්

මිතුරු කමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක්
ඔබෙන් පතා ගෙවී ගියා කල්ප කාලයක්
කදුළු පිරැණු තනිකඩ වු පාලු හදවතක්
බලා හිඳී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්

ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ
සඟවා ගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත
මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලඟ
සොඳුරිය කර ගන්නයි මා සිතුවේ සැම දින

ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ
සඟවා ගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත
මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලඟ
සොඳුරිය කර ගන්නයි මා සිතුවේ සැම දින

ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ
සඟවා ගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත
මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලඟ
සොඳුරිය කර ගන්නයි මා සිතුවේ සැම දින

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lengathukama Song Lyrics - ලෙන්ගතුකම ගීතයේ පද පෙළ Lengathukama Song Lyrics - ලෙන්ගතුකම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 03, 2022 Rating: 5

0 comments:

Post a Comment