Athin Pa Salabe Nagi Nade Song Lyrics - ඈතින් පා සළඹේ නැගි නාදේ ගීතයේ පද පෙළ

Athin Pa Salabe Nagi Nade Song Lyrics - ඈතින් පා සළඹේ නැගි නාදේ ගීතයේ පද පෙළ
Song Title : Athin Pa Salabe Nagi Nade (ඈතින් පා සළඹේ නැගි නාදේ)
Vocals : Nirosha Virajini
Music : Hindi Melody (Maine Payal Hai Chhankai)
Lyrics : Unknown


ඈතින් පා සළඹේ නැගි නාදේ
සුළඟේ මුසු වී රැව් දී ආවේ
ඕ ඕ ඕ ඕ ඕ

හැඟුම් බර දෑසට ලංවූ
මනාළිය මාද පැතූ
යුගෙන් යුග මේ සංසාරේ
සොයලා

නෑ නෑ

නෑ නෑ
මේ ඇසෙනා රස නාදය මාගේ
හදවත ගැහෙනා රාවය
නෑ නෑ
මේ ඇසෙනා රස නාදය මාගේ
හදවත ගැහෙනා රාවය මාගේ
මේ ගීත රාවේ අසා ඕ සොයලා
ආවාද සිත සරසා
ඕ සොයලා
ආවාද සිත සරසා

නෑ නෑ
මේ ඇසෙනා රස නාදය මාගේ
හදවත ගැහෙනා රාවය මාගේ
මේ ගීත රාවේ අසා ඕ සොයලා
ආවාද සිත සරසා
ඕ සොයලා
ආවාද සිත සරසා

සැඳෑවක ගං තෙරායිමේ
රැඳෙන්නට පෙම් පිළිසඳරේ
දයාබර ඔබ කවුරුන්දෝ ඕ සොයලා

ඈතින්

ඈතින් ඈතින් ඇසෙනා නාදය මාගේ
හදවත ගැහෙනා රාවය මාගේ
මේ ගීත රාවේ අසා ඕ සොයලා
ආවාද සිත සරසා
ඕ සොයලා
ආවාද සිත සරසා

ඔබගේ හදවත ගැහෙනා රාවය
රහසේ ඇසිලා කවුදෝ ආවේ
ඕ ඕ ඕ

ඔබගේ හදවත ගැහෙනා රාවය
රහසේ ඇසිලා කවුදෝ ආවේ
ඕ ඕ ඕ

හැඟුම් බර දෑසට ලංවූ
මනාළිය මාද පැතූ
යුගෙන් යුග මේ සංසාරේ
සොයලා

හැඟුම් බර දෑසට ලංවූ
මනාළිය මාද පැතූ
යුගෙන් යුග මේ සංසාරේ
සොයලා

ඈතින්

ඈතින් ඈතින් ඇසෙනා නාදය මාගේ
හදවත ගැහෙනා රාවය මාගේ
මේ ගීත රාවේ අසා ඕ සොයලා
ආවාද සිත සරසා
ඕ සොයලා
ආවාද සිත සරසා

ලංවී බැඳිලා ඔහුගේ දෑතේ
සැනසෙන් උණුසුම් වී රෑ සීතේ
ඕ ඕ ඕ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Athin Pa Salabe Nagi Nade Song Lyrics - ඈතින් පා සළඹේ නැගි නාදේ ගීතයේ පද පෙළ Athin Pa Salabe Nagi Nade Song Lyrics - ඈතින් පා සළඹේ නැගි නාදේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 24, 2022 Rating: 5

0 comments:

Post a Comment