Alawantha Neth Wida Song Lyrics - ආලවන්ත නෙත් විදා ගීතයේ පද පෙළ

Alawantha Neth Wida Song Lyrics - ආලවන්ත නෙත් විදා ගීතයේ පද පෙළ
Song Title : Alawantha Neth Wida (ආලවන්ත නෙත් විදා)
ගායනය : දයාසිරි ජයසේකර
පද රචනය : බුද්ධික කුලසේකර
සංගීතය : මාධව හේවාවසම්


ආලවන්ත නෙත් විදා මන්දහාස නංවනා
සඳකින්දරී සුන්දරී මුතු පලස මත දිදුලනා
මනබන්දනී නන්දනී මුතු පලස මත හිනැහෙනා

සඳකැන් හොරෙන් මුව තවරලා
මල් මල් ගවුමකින් ගත සරසලා
ඉඳිකඩ උඩින් තරුනෙත් වසා
මතකයි තවත් අපි හිනැහුණා
මතකයි … තවත් ඔයා හිනැහුණා

සිහිලැල් සුළං රැල්ලක එතී
වනමල් උයන් හැරදා අප සිටී
මතකෙන් මකා අපි පෙම් කළ හැටී
මතකයි ඔයා මං හැරගිය හැටි
මතකයි … තවත් ඔයා හිටි හැටි

ආලවන්ත නෙත් විදා මන්දහාස නංවනා
සඳකින්දරී සුන්දරී මුතු පලස මත දිදුලනා
මනබන්දනී නන්දනී මුතු පලස මත හිනැහෙනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Alawantha Neth Wida Song Lyrics - ආලවන්ත නෙත් විදා ගීතයේ පද පෙළ Alawantha Neth Wida Song Lyrics - ආලවන්ත නෙත් විදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 25, 2022 Rating: 5

0 comments:

Post a Comment