Thaththa Song Lyrics - තාත්තා ගීතයේ පද පෙළ

Thaththa Song Lyrics - තාත්තා ගීතයේ පද පෙළ
Song Title : Thaththa (තාත්තා)
ගායනය : ලිලන්ති කරුණානායක
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


මගෙ හිස බොකුටුයි
දෙතොල් ලොකුයි
තාත්තගේ වාගෙයි
මුහුණ රතුයි
දෑස දිගයි
අම්මගේ වාගෙයි

අම්මා නම් මම හඳුනනවා
තාත්ත නැහැ දන්නේ
තාත්ත ගැන ඇසුවාමත් අම්මා
නෑ උත්තර දෙන්නේ

තාත්ත ගැන ඇසුවාම
අම්මා දුක් වෙනවා
කඳූළු පිරීලා ඇගෙ දෑසේ
දෙනෙතම බර වෙනවා

පාළුවක් දැණුනාම
අම්මා වෙත යනවා
ඇය ආදරෙන් සිනාසී
මගෙ සිත සනසනවා

හිස බොකුටුයි
දෙතොල් ලොකුයි
තාත්තගේ වාගෙයි
මුහුණ රතුයි
දෑස දිගයි
අම්මගේ වාගෙයි

අම්මා නම් මම හඳුනනවා
තාත්ත නැහැ දන්නේ
තාත්ත ගැන ඇසුවාමත් අම්මා
නෑ උත්තර දෙන්නේ

හ්ම්.... ම් ම් ම් ම්....
හ්ම්.... ම් ම් ම් ම්....
හ්ම්.... ම් ම් ම් ම්....
හ්ම්.... ම් ම් ම් ම්....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thaththa Song Lyrics - තාත්තා ගීතයේ පද පෙළ Thaththa Song Lyrics - තාත්තා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 07, 2022 Rating: 5

0 comments:

Post a Comment