Sinaha Reli Nanwi Awane Song Lyrics - සිනහා රැලි නැංවී ආවානේ ගීතයේ පද පෙළ

Sinaha Reli Nanwi Awane Song Lyrics - සිනහා රැලි නැංවී ආවානේ ගීතයේ පද පෙළ
Song Title : Sinaha Reli Nanwi Awane (සිනහා රැලි නැංවී ආවානේ)
ගායනය : එච්. ආර්. ජෝතිපාල සමග සුජාතා අත්තනායක (එවකට සුජාතා පෙරේරා)
ස්වීප් ටිකට් සිංහල චිත්‍රපටියේ ගීයකි.
පද රචනය : සිරිල් ඒ. සීලවිමල
සංගීතය : පී. එල්. ඒ. සෝමපාල
1964 දී පළමු වරට තිරයට නැඟුණු "Kathalikka Neramillai, දමිළ චිත්‍රපටියට, පී. සුශීලා, එල්. ආර්. ඊශ්වරී සහ කේ. ජේ. යේසුදාස් ගැයූ "Nenjatthai Alli Konjam" ගීයේ තනුව මෙම සිංහල ගීයට යොදා ගෙන ඇත.


ආහාහහා.... ආ ආහහා

සිනහා රැලි නැංවී ආවානේ
සිතට සිත එක්වී ආවානේ
දැකුම සිනහව ආදර අතරින්
දෙදෙනා එක්වූවා

සිනහා රැලි නැංවී ආවානේ
සිතට සිත එක්වී ආවානේ
දැකුම සිනහව ආදර අතරින්
දෙදෙනා එක්වූවා

ගන්න ඔබේ හුස්මෙහී
බලන හැම බැල්මෙහී
රැඳී මම ඉන්නෙමී
ඔබට ළං වෙන්නෙමී

ඔබේ පොපියන
සුමුදු කම්මුල
මටයි හිමි පෙම්වතී

ආහාහහා ....ආ... ආ ආහහා

හැළෙන දිය රැල්ල ආවාවේ
ගලන ගඟුලැල්ල සේ වේගේ
සිසිල දෙන්නකෝ
සිතට මාගේ
හමන සුළඟක් සේ

ආහාහ හහ හහ හාහ් හෝ හෝ //
ලලල ලලල ලා... ආ...
ලලා ලලල ලා...

ඔබේ සිත ඇති දේ
මගේ හිත දන්නේ
හිතන දේ දන්නේ
මා වෙත ආවොත් නේ

මලක් පැණි ටික
උරා බීවට
තරහ නොම වෙන්නේ
හෝ....ඕ ඕ ඕ.. ඔ හො හො හෝ...

සිනහා රැලි නැංවී ආවා
සිතට සිත එක්වී ආවා
දැකුම සිනහව ආදර අතරින්
දෙදෙනා එක්වූවා

ලලා ලලල ලා.. ලා ලා ////

ද්‍රවිඪ ගීයේ පද

Aaahaaa…aaa…aaa…aaa…..ahaa…
Nenjathai alli konjam
Thaa thaa thaa
Neerottam polae ingae
Vaa vaa vaa
Ninaikkum pozhudhae inikkum kaniyae
Sirikkum silayae vaa….

Nenjathai alli konjam
Thaa thaa thaa
Neerottam polae ingae
Vaa vaa vaa
Ninaikkum pozhudhae inikkum kaniyae
Sirikkum silayae vaa….aa…

Endrendrum sondhamillaiyo
En nenjam unnadhillaiyo
Ondrendru vandhadhallavoo
Innondru engu varumo…oh
Udalil neeyum uyiril naanum
Padarum kodiyallavoo…oohhoo..hoi

Aaahaaa…aaa…aaa…aaa…..ahaa…

Nenjathai alli konjam
Thaa thaa thaa
Neerottam polae ingae
Vaa vaa vaa
Ninaikkum pozhudhae inikkum kaniyae
Sirikkum silayae vaa….

Ahaaa..aaa…ho ho ho
Ahaaa..aaa…ho ho ho
Lala lala lala laa haaa..
Lala lala lalalaaa….

Vaa endru sollum munnamae
Sammadham angu varumae
Thaa endru ketkkum munnamae
Thaen idhazh konja varumae
Manakkum poovil thelikkum thaenai
Suvaikka thadaiyumundo..ohooo..hoi

Ohooo…ho…hoooo…hoi
Nenjathai alli konjam
Thaa thaa thaa
Neerottam polae ingae
Vaa vaa vaa
Ninaikkum pozhudhae inikkum kaniyae
Sirikkum silayae vaa….aa…

Aaaaaa…aaa…

Ha ha haaa haa haa

Ahaaa haaa aaaa…aa..

Nenjathai alli konjam
Thaa thaa thaa
Neerottam polae ingae
Vaa vaa vaa
Ninaikkum pozhudhae inikkum kaniyae
Sirikkum silayae vaa….aa…

Lala lalaa la laaa la la
Lala lalaa la laaa la la
Lala lalaa la laaa la la
Lala lalaa la laaa la la
Lala lalaa la laaa la la

ஆஹா ஆஆ ஆஆ
ஆஆ ஆஹா நெஞ்சத்தை
அள்ளி கொஞ்சம் தா தா தா
நீரோட்டம் போலே இங்கே
வா வா வா நினைக்கும்
பொழுதே இனிக்கும் கனியே
சிரிக்கும் சிலையே வா

நெஞ்சத்தை அள்ளி
கொஞ்சம் தா தா தா நீரோட்டம்
போலே இங்கே வா வா வா
நினைக்கும் பொழுதே
இனிக்கும் கனியே சிரிக்கும்
சிலையே வா

என்றென்றும்
சொந்தமில்லையோ என்
நெஞ்சம் உனதில்லையோ
ஒன்றென்று வந்ததல்லவோ
இன்னொன்று எங்கு வருமோ
ஓ உடலில் நீயும் உயிரில்
நானும் படரும் கொடியல்லவோ
ஓஹோ ஹோய்

ஆஹா ஆஆ
ஆஆ ஆஆ ஆஹா

நெஞ்சத்தை அள்ளி
கொஞ்சம் தா தா தா நீரோட்டம்
போலே இங்கே வா வா வா
நினைக்கும் பொழுதே
இனிக்கும் கனியே சிரிக்கும்
சிலையே வா

ஆஹா ஆஆ
ஹோ ஹோ ஹோ
ஆஹா ஆஆ ஹோ
ஹோ ஹோ லாலா
லாலா லாலா லா
ஹா லாலா லாலா
லாலாலா

வா என்று சொல்லும்
முன்னமே சம்மதம் அங்கு
வருமே தா என்று கேட்கும்
முன்னமே தேன் இதழ்
கொஞ்ச வருமே மணக்கும்
பூவில் தெளிக்கும் தேனை
சுவைக்க தடையுமுண்டோ
ஓஹோ ஹோய்

ஓஹோ ஹோ
ஹோ ஹோய் நெஞ்சத்தை
அள்ளி கொஞ்சம் தா தா தா
நீரோட்டம் போலே இங்கே
வா வா வா நினைக்கும் பொழுதே
இனிக்கும் கனியே சிரிக்கும்
சிலையே வா

ஆஆஆ ஆஆ

ஹா ஹா
ஹா ஹா ஹா

ஆஹா ஹா
ஆஆ ஆ

நெஞ்சத்தை
அள்ளி கொஞ்சம் தா தா தா
நீரோட்டம் போலே இங்கே
வா வா வா நினைக்கும் பொழுதே
இனிக்கும் கனியே சிரிக்கும்

சிலையே வா

Song : Nenjathai Alli Konjam Tha
Singers : P. Susheela, K.J. Yesudas & L.R. Easwari
Lyricist : Kannadasan
Composer : M.S. Viswanathan
Movie : Kaadhalikka Neramillai (1964)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sinaha Reli Nanwi Awane Song Lyrics - සිනහා රැලි නැංවී ආවානේ ගීතයේ පද පෙළ Sinaha Reli Nanwi Awane Song Lyrics - සිනහා රැලි නැංවී ආවානේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, July 21, 2022 Rating: 5

0 comments:

Post a Comment