Awa Pemwatha Yanne Song Lyrics - ආවා පෙම්වතා යන්නේ ගීතයේ පද පෙළ

Awa Pemwatha Yanne Song Lyrics - ආවා පෙම්වතා යන්නේ ගීතයේ පද පෙළ
Song Title : Awa Pemwatha Yanne (ආවා පෙම්වතා යන්නේ)
ගායනය : එච්. ආර්. ජෝතිපාල සමග සුජාතා අත්තනායක (එවකට සුජාතා පෙරේරා)
පද රචනය : ඩබ්ලිව්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගීතය : පී. එල්. ඒ. සෝමපාල
1965 දී තිරගතවූ "ස්වීප් ටිකට්" චිත්‍රපටියේ ගීයකි. මෙය ලංකාවේ පළමු වරට කාන්තාවක් විසින් අධ්‍යක්ෂණය කරණු ලැබූ සිනමා කෘතියයි. ඒ ගෞරවය හිමිවන්නේ ෆ්ලොරීඩා ජයලත් මහත්මිටයි.පළමු වරට 1964 දී භාරතයේ තිරගතවූ "රාජ්කුමාර්" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ "Aaja Aai Bahar" හින්දි ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ආහහහා...
ලලලලා
ලලා ලලා ලලා ලලා ආ...

ආවා පෙම්වතා යන්නේ
ඇයි ඔයා දෙන්නකෝ
පෙම් සිනා ආදරෙයි කියා //
ආවා

සුළඟක් හමාවී
සිසිලක් දැනේවී //
සුදු සඳහාමී //
මට හිනැහේවී //

ඔබගේ පෙම් සිනා අතරේ
හැංගිලා එන්නයි
මා සොයා ඉන්න‍ෙ ඒ බලා

ආවා පෙම්වතා යන්නේ
ඇයි ඔයා දෙන්නකෝ
පෙම් සිනා ආදරෙයි කියා
ආවා

ඉවසන්න වේවි
සැනසිල්ල ඒවි //
ලැජ්ජාවෙ දැන් නම් //
මගේ පණ යාවි //

සඳුගේ රැස් වලා අතරේ
හැංගිලා ඉන්නේ
දැන් මෙහේ ඔයයි මමයි තමා

ආවා පෙම්වතා යන්නේ
ඇයි ඔයා දෙන්නකෝ
පෙම් සිනා ආදරෙයි කියා
ආවා

දෑසින්ම නොබලා
දෑතින් නොඅල්ලා //
ඈතින්ම රැඳිලා //
සැපතා නොවේවි //

පායා චන්ද්‍රයා දීලා
පෙම් සිනා යාවී හැංගිලා
ආදරෙයි කියා //
පායා චන්ද්‍රයා දීලා
පෙම් සිනා යාවී හැංගිලා
ආදරෙයි කියා
ආවා

හින්දි ගීයේ පද

Aaja aai bahaar dil hai beqaraar
O mere rajkumaar tere bin raha na jaye
Aaja aai bahaar dil hai beqaraar
O mere rajkumaar tere
Bin raha na jaye aaja

Julfo se jab bhi chale puravaai
Julfo se jab bhi chale puravaai
Tan mera tute tan mera tute
Aayi agadaai aayi agadaai
Dekhu baar baar teraa intazaar
O mere rajkumaar tere
Bin raha na jaye
Aaja aai bahaar dil hai beqaraar
O mere rajkumaar tere
Bin raha na jaye aaja

Man me sunu mai teri muraliyaa
Man me sunu mai teri muraliyaa
Naachu mai chham-chham
Naachu mai chham-chham
Baaje paayaliyaa
Baaje paayaliyaa
Dil kaa taar-taar teri kare
Pukaar o mere rajkumaar
Tere bin raha na jaye
Aaja aai bahaar dil hai beqaraar
O mere rajkumaar tere
Bin raha na jaye aaja

Jal ki machhariyaa jal me hai pyaasi
Jal ki machhariyaa jal me hai pyaasi
Khushiyo ke din hai
Khushiyo ke din hai
Phir bhi udaasi phir bhi udaasi
Lekar mera pyaar aaja ab ke baar
O mere rajkumaar
Tere bin raha na jaye
Aaja aai bahaar dil hai beqaraar
O mere rajkumaar tere
Bin raha na jaye aaja.

आजा आई बहार दिल है बेक़रार
ओ मेरे राजकुमार तेरे बिन रहा न जाये
आजा आई बहार दिल है बेक़रार
ओ मेरे राजकुमार तेरे
बिन रहा न जाये आजा

जुल्फों से जब भी चले पुरवाई
जुल्फों से जब भी चले पुरवाई
तन मेरा टुटे तन मेरा टूटे
ायी अंगडाई ायी अंगडाई
देखु बार बार तेरा इंतज़ार
ओ मेरे राजकुमार तेरे
बिन रहा न जाये
आजा आई बहार दिल है बेक़रार
ओ मेरे राजकुमार तेरे
बिन रहा न जाये आजा

मन में सुनु मै तेरी मुरलिया
मन में सुनु मै तेरी मुरलिया
नाचू मई छाम-छम
नाचू मई छाम-छम
बाजे पायलिया
बाजे पायलिया
दिल का तार-तार तेरी करे
पुकार ओ मेरे राजकुमार
तेरे बिन रहा न जाये
आजा आई बहार दिल है बेक़रार
ओ मेरे राजकुमार तेरे
बिन रहा न जाये आजा

जल की मछरिया जेल में है प्यासी
जल की मछरिया जेल में है प्यासी
खुशियों के दिन है
खुशियों के दिन है
फिर भी उदासी फिर भी उदासी
लेकर मेरा प्यार आजा अब के बार
ओ मेरे राजकुमार
तेरे बिन रहा न जाये
आजा आई बहार दिल है बेक़रार
ओ मेरे राजकुमार तेरे
बिन रहा न जाये आजा.

Song : Aaja Aai Bahar
Singer : Lata Mangeshkar
Lyricist : Shailendra
Composer : Shankar Jaikishan
Movie : Rajkumar 1964

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Awa Pemwatha Yanne Song Lyrics - ආවා පෙම්වතා යන්නේ ගීතයේ පද පෙළ Awa Pemwatha Yanne Song Lyrics - ආවා පෙම්වතා යන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 21, 2022 Rating: 5

0 comments:

Post a Comment