Sarigama Pa Song Lyrics - සරිගම ප ගීතයේ පද පෙළ

Sarigama Pa Song Lyrics - සරිගම ප ගීතයේ පද පෙළ

Sarigama Pa Song Lyrics - සරිගම ප ගීතයේ පද පෙළ

Sarigama Pa Song Lyrics - සරිගම ප ගීතයේ පද පෙළ
Song Title : Sarigama Pa (සරිගම ප)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ සුජාතා අත්තනායක
ගීත ප්‍රබන්ධය : කරුණාරත්න අබේසේකර
හින්ද ගී තනුවකි.
මුල් ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
සංගීත අධ්‍යක්ෂණය : එම්. කේ. රොක්සාමි
ඔන්න මාමේ කෙල්ල පැනපි චිත්‍රපටියේ ගීයකි.
1958 දී තිරගත "අභිනේත්‍රි" (Abhinetri) චිත්‍රපටියට, කිෂෝර් කුමාර් සහ ලතා මංගෙස්කාර් විසින් ගයන ලද "සරිගම ප" ("Sa Re Ga Ma Pa") ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



සරිගම ප ප ප ප ප ප ගමරි
මා ගයන්නේ රංගනාවේ ගායනා

මේ නාරී මනහාරී
මනහාරී මේ නාරී
අද ආදරේහී රංගනාවී මා තමා

සරිගම ප ප ප ප ප ප ගමරි
මා ගයන්නේ රංගනාවේ ගායනා

ආශා හිතේ නාදේ රැව් නඟා
ජීවිතේ අහසේ චන්ද්‍රා පායන්නා //

ඒ චන්ද්‍රා මා නේ දුන් ආලෝකේ දැනුණාදෝ
පෙම් මාළිගාවේ මන්දහාසේ මා තමා

සරිගම ප ප ප ප පප පප ගමරි
අද මා ගයන්නේ රංගනාවේ ගායනා

මධු මී ඔබයි ජීව කුසලානේ
ඒ නුරා පානේ දෝතින් මා බොන්නේ

මධු මී ඔබයි (හා)
ජීව කුසලානේ (හා)
ඒ නුරා පානේ දෝතින් මා බොන්නේ

ජීවනයේ
වීණාවේ
පෙම් ගීතේ
ඔබ වෙ නම්
මගෙ මංගලාවී දැන් ගයම් පෙම් ගායනා

සරිගම ප (ප) ප (ප) පප පප ගමරි
අද මා ගයන්නේ රංගනාවේ ගායනා

මේ නාරී මනහාරී
මනහාරී මේ නාරී
අද ආදරේහී රංගනාවී මා තමා

සරිගම ප ප ප ප ප ප ගමරි
මා ගයන්නේ රංගනාවේ ගායනා

ලා ලාලලාලා ලාලලාලා ලාලලා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sarigama Pa Song Lyrics - සරිගම ප ගීතයේ පද පෙළ Sarigama Pa Song Lyrics - සරිගම ප ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 09, 2022 Rating: 5

0 comments:

Post a Comment