Sitha Mosam Song Lyrics - සීත මෝසම් ගීතයේ පද පෙළ

Sitha Mosam Song Lyrics - සීත මෝසම් ගීතයේ පද පෙළ
Song Title : Sitha Mosam (සීත මෝසම්)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ධර්මසිරි ගමගේ
තනුව හා සංගීතය : ප්‍රේමසිරි කේමදාස
"ජනක සහ මංජු" චිත්‍රපටියේ ගීයකි.


සීත මෝසම් ගීත නාදෙන් චංචලයි ලොව දැන්නම්
හඬ රුං රුං
සිත සන්සුන්
හෝ.. සීත මෝසම් ගීත නාදෙන් චංචලයි ලොව දැන්නම්
හඬ රුං රුං
සිත සන්සුන්

නෑ මා හදේ සන්තාපේ
දැන් ඉන්නෙ මා සන්තෝසේ //
මා දැන් සිටින්නෙ විනෝද තරංග මල් ලෝකේ

සීත මෝසම් ගීත නාදෙන් චංචලයි ලොව දැන්නම්
හඬ රුං රුං
සිත සන්සුන්
හෝ.. සීත මෝසම් ගීත නාදෙන් චංචලයි ලොව දැන්නම්
හඬ රුං රුං
සිත සන්සුන්

ගුම් ගුම් ගුම් ගුම් ගුම් නාදේ
නින්නාද වේ ගී රාවේ //
පියඹා සැනසුම සොයන්නෙ බමරෙකු විලසින් මා

සීත මෝසම් ගීත නාදෙන් චංචලයි ලොව දැන්නම්
හඬ රුං රුං
සිත සන්සුන්
හෝ.. සීත මෝසම් ගීත නාදෙන් චංචලයි ලොව දැන්නම්
හඬ රුං රුං
සිත සන්සුන්

දොයි දොයි දොයි ආරාරෝ
සෙනෙහස නෑ මා වින්දේ //
කෝ දැන් සැනසුම් හැඟුමන් ගෙනදුන් ගී රාවේ

සීත මෝසම් ගීත නාදෙන් චංචලයි ලොව දැන්නම්
හඬ රුං රුං
සිත සන්සුන්
හෝ.. සීත මෝසම් ගීත නාදෙන් චංචලයි ලොව දැන්නම්
හඬ රුං රුං
සිත සන්සුන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sitha Mosam Song Lyrics - සීත මෝසම් ගීතයේ පද පෙළ Sitha Mosam Song Lyrics - සීත මෝසම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 09, 2022 Rating: 5

0 comments:

Post a Comment