Sagare Se Oba Adare Song Lyrics - සාගරේ සේ ඔබේ ආදරේ ගීතයේ පද පෙළ

Sagare Se Oba Adare Song Lyrics - සාගරේ සේ ඔබේ ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Sagare Se Oba Adare (සාගරේ සේ ඔබේ ආදරේ)
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : හේමසිරි හල්පිට
තනුව හා සංගීතය : සරත් ද අල්විස්


සාගරේ සේ ඔබේ ආදරේ
පිරී යාවි සිතේ නිම් නොවේ
සන්සිඳේ වේදනා සැමදා වාසනා
මේ නොවේදෝ සැබැ ආදරේ
සාගරේ සේ ඔබේ ආදරේ

සීත රෑකදී
ඔබ හා සමීපවී
මුමුණා සෙනේහේ කියා
ගයමී අමා ගීතිකා //

මාගේ සෙනේහේ
ආරාධනාවේ
ගීතේ ඔබේ ආදරේ
මේ නොවේදෝ සැබැ ආදරේ

මා ඔබේ ලොවේ
හිඳිමී සදා රැඳී
වෙන්වී මිදිලා නොයා
සෙනෙහේ උදානේ කියා //

දෑසේ ලියු ඒ ආරාධනාවේ
ගීතේ ඔබේ ආදරේ

මේ නොවේදෝ සැබැ ආදරේ
පිරී යාවි සිතේ නිම් නොවේ
සන්සිදේ වේදනා සැමදා වාසනා
මේ නොවේදෝ සැබැ ආදරේ
සාගරේ සේ ඔබේ ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sagare Se Oba Adare Song Lyrics - සාගරේ සේ ඔබේ ආදරේ ගීතයේ පද පෙළ Sagare Se Oba Adare Song Lyrics - සාගරේ සේ ඔබේ ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 14, 2022 Rating: 5

0 comments:

Post a Comment