Raja Wadakarayo Song Lyrics - රජ වැඩකාරයෝ ගීතයේ පද පෙළ

Raja Wadakarayo Song Lyrics - රජ වැඩකාරයෝ ගීතයේ පද පෙළ
Song Title : Raja Wadakarayo (රජ වැඩකාරයෝ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීත අධ්‍යක්ෂණය : ප්‍රේමසිරි කේමදාස
1974 දී තිරගත වූ "දුලීකා" චිත්‍රපටියෙන්


රජ වැඩකාරයෝ ..

රජ වැඩකාරයෝ අපි ඒ කාලයේ
ලෝකේ බෝලේ අල්ලේ හෙල්ලූ හරි වීරයෝ
ලෝකේ බෝලේ අල්ලේ හෙල්ලූ හරි වීරයෝ //

ආකාසේ රන් පාට තරු එල්ලුවේ
ආලෝකෙ පෙම් පහන හද දැල්ලුවේ //
හැමදාම නෑ අනේ
පින්සාර කාලේ
හිනැහෙන්න සැසෙන්න දියණියනේ //

රජ වැඩකාරයෝ අපි ඒ කාලයේ
ලෝකේ බෝලේ අල්ලේ හෙල්ලූ හරි වීරයෝ
ලෝකේ බෝලේ අල්ලේ හෙල්ලූ හරි වීරයෝ

සාගරයේ වැළි රැගෙන දිය මිරිකුවේ
සුළඟිල්ලකින් රුදුරු අලි පෙරලුවේ //
නෑ තාම ආවේ
පණ වාස කාලේ
හඬ දෙන්න නැළවෙන්න රඟමඬලේ //

රජ වැඩකාරයෝ අපි ඒ කාලයේ
ලෝකේ බෝලේ අල්ලේ හෙල්ලූ හරි වීරයෝ
ලෝකේ බෝලේ අල්ලේ හෙල්ලූ හරි වීරයෝ //

ලෝකේ බෝලේ අල්ලේ හෙල්ලූ හරි වීරයෝ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Raja Wadakarayo Song Lyrics - රජ වැඩකාරයෝ ගීතයේ පද පෙළ Raja Wadakarayo Song Lyrics - රජ වැඩකාරයෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 11, 2022 Rating: 5

0 comments:

Post a Comment