Nube Suwada Pirunu Punchi Kamare Song Lyrics - නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ ගීතයේ පද පෙළ

Nube Suwada Pirunu Punchi Kamare Song Lyrics - නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ ගීතයේ පද පෙළ
Song Title : Nube Suwada Pirunu Punchi Kamare (නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : ධර්මරත්න පෙරේරා
තනුව හා සංගීතය : නිමල් ජයකොඩි


නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
රතු රෝස මලක පෙති හැලී තියේ
මට නපුරු වුණේ ඇයි දයාවියේ
මෙ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ //

මගෙ සමරු පොතේ රෝස පිටු සොයා
මුතු අකුරු පේළියක් ලියු ඔයා //
සිහිවටනයක් ලෙසින් තවත් තියේ
සමනල පියාපතක් ද ජීවිතේ

නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
රතු රෝස මලක පෙති හැලී තියේ
මට නපුරු වුණේ ඇයි දයාවියේ
මෙ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ

සිත දුරක ගියා ආදරේ සොයා
මුතු කඳුළු බිංදුවක් ගලා ගියා
සමු ගැන්ම වේදනාවකී ලොවේ
මේ ඉන්ද්‍රචාපයක්ද ජීවිතේ

නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
රතු රෝස මලක පෙති හැලී තියේ
මට නපුරු වුණේ ඇයි දයාවියේ
මෙ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nube Suwada Pirunu Punchi Kamare Song Lyrics - නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ ගීතයේ පද පෙළ Nube Suwada Pirunu Punchi Kamare Song Lyrics - නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 04, 2022 Rating: 5

0 comments:

Post a Comment