Mathakayan Obe Song Lyrics - මතකයන් ඔබේ ගීතයේ පද පෙළ

Mathakayan Obe Song Lyrics - මතකයන් ඔබේ ගීතයේ පද පෙළ
Song Title : Mathakayan Obe (මතකයන් ඔබේ)
ගායනය : චාමර වීරසිංහ
සංගීතය : ප්‍රියන්ත නාවලගේ
පද රචනය : ආරාධනා ඒකනායක


මතකයන් ඔබේ සිතේ තබගෙන
දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
සුවද පොදට පවා ඔබේ පෙම් කරනා
අදටත් මම ඔබගේ පලමු පෙම් වතා

මතකයන් ඔබේ සිතේ තබගෙන
දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
සුවද පොදට පවා ඔබේ පෙම් කරනා
අදටත් මම ඔබගේ පලමු පෙම් වතා

සිනසෙන්න නොහෑකීනම් මට හඩන්නට
ඔබ ලගමයි හෑමදාමත් කෑමති ඉන්නට
සිනසෙන්න නොහෑකීනම් මට හඩන්නට
ඔබ ලගමයි හෑමදාමත් කෑමති ඉන්නට
ඉමු කදුලෑලි ගලා යන්න යනතුරුවත් මට
ඉඩ දෙන්නකො ඔබගේ ලගම ඉන්නට

මතකයන් ඔබේ සිතේ තබගෙන
දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
සුවද පොදට පවා ඔබේ පෙම් කරනා
අදටත් මම ඔබගේ පලමු පෙම් වතා

සරසවන්න ජීවිතය මට හෑමදාට
ඔබේ හදින් මා ලෑබුවේ කුලුදුල් පෙම
සරසවන්න ජීවිතය මට හෑමදාට
ඔබේ හදින් මා ලෑබුවේ කුලුදුල් පෙම
ජීවිතයම වරදලා ගියමුත් පවට
වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට

මතකයන් ඔබේ සිතේ තබගෙන
දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
සුවද පොදට පවා ඔබේ පෙම් කරනා
අදටත් මම ඔබගේ පලමු පෙම් වතා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mathakayan Obe Song Lyrics - මතකයන් ඔබේ ගීතයේ පද පෙළ Mathakayan Obe Song Lyrics - මතකයන් ඔබේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 27, 2022 Rating: 5

0 comments:

Post a Comment