Lasigamanin Yana Hanike Song Lyrics - ලැසි ගමනින් යන හනිකේ ගීතයේ පද පෙළ

Lasigamanin Yana Hanike Song Lyrics - ලැසි ගමනින් යන හනිකේ ගීතයේ පද පෙළ
Song Title : Lasigamanin Yana Hanike (ලැසි ගමනින් යන හනිකේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
සංගීත අධ්‍යක්ෂණය : පී.එල්.ඒ. සෝමපාල
1966 දී තිරගතවූ ඇතුල්වීම තහනම් චිත්‍රපටියේ ගීයකි.1964 දී තිරගත "මේන් බී ලඩ්කී හූන්" (Main Bhi Ladki Hoon) චිත්‍රපටියට, මොහොමඩ් රාෆි සහ ආශා බෝස්ලේ විසින් අවස්ථා දෙකකදී ගැයෙන "ආයේ තේ හුසූර් බඩේ ටන්කේ" ("Aye The Huzur Bade Tanke") ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හයි හයි හයි හයි හොයි හොයි හොයි හොයි
හයි හයි හයි හොයි හොයි හොයි
යයි යයි යායිය යයි යයි යා

ලැසි ගමනින් යන හනිකේ
ඉක්මන් කොට නොවැ මැණිකේ
විසිකළ දේ යළි අහුල ගනී
හෙට මේ වගේ නැත ලෝකේ //

හයි හයි හයි හයි හොයි හොයි හොයි හොයි
හයි හයි හයි හොයි හොයි හොයි
යයි යයි යායිය යයි යයි යා

පැද්දෙන උකුළු තිසර පැටව්
නෙත් මිණිකැට ගිරවගෙ නාසේ //
අප දැක තියෙනව පසුවත් දකිනව
යනු මැන නැත මගෙ දෝසේ කිරි අප්පේ

ලැසි ගමනින් යන හනිකේ
ඉක්මන් කොට නොවැ මැණිකේ
විසිකළ දේ යළි අහුල ගනී
හෙට මේ වගේ නැත ලෝකේ

හයි හයි හයි හයි හොයි හොයි හොයි හොයි
හයි හයි හයි හොයි හොයි හොයි
යයි යයි යායිය යයි යයි යා

ආඩම්බරකම තඹ දොයිතුවකටවත්
නැහැ කිසිවකු ගන්නේ
හායි
පහනක් වැනි හැඩ මුහුණක් ඇති ඔබ රැවුවත්
සිනහව වන්නේ කිරි අප්පේ

ලැසි ගමනින් යන හනිකේ
ඉක්මන් කොට නොවැ මැණිකේ
විසිකළ දේ යළි අහුල ගනී
හෙට මේ වගේ නැත ලෝකේ //

හයි හයි හයි හයි හොයි හොයි හොයි හොයි
හයි හයි හයි හොයි හොයි හොයි
යයි යයි යායිය යයි යයි යා

හින්දි ගීයේ පද

(Male Version / Female Version)

Aaye the huzur bade tan ke
Julfe saware ban than ke
Najre jhukaye ab chale kaha banke
Hamar jani
Aaye the huzur bade tan ke
Julfe saware ban than ke
Najre jhukaye ab chale kaha banke
Hamar jani

Dekh ke ghayal hath tumhara
Dil mera ghayal hai
Dekh ke ghayal hath tumhara
Dil mera ghayal hai
Chal kar rah badal du
Jite ji muskil hai kasam lelo
Aaye the huzur bade tan ke
Julfe saware ban than ke
Najre jhukaye ab chale kaha banke
Hamar jani

Hamse tumhe nafrat hi sahi
Ikrar karo to jane
Hamse tumhe nafrat hi sahi
Ikrar karo to jane
Chod ke hamko or kisi se
Pyar karo to jane
Ye jurrat hai
Aaye the huzur bade tan ke
Julfe saware ban than ke
Najre jhukaye ab chale kaha banke
Hamar jani
Aaye the huzur bade tan ke
Julfe saware ban than ke
Najre jhukaye ab chale kaha banke
Hamar jani.

आये थे हुज़ूर बड़े तन के
जुल्फ़े सवारे बन ठन के
नजरे झुकाए अब चले कहा बांके
हमर जानि
आये थे हुज़ूर बड़े तन के
जुल्फ़े सवारे बन ठन के
नजरे झुकाए अब चले कहा बांके
हमर जानि

देख के घायल हाथ तुम्हारा
दिल मेरा घायल है
देख के घायल हाथ तुम्हारा
दिल मेरा घायल है
चल कर राह बदल दू
जीते जी मुस्किल है कसम लेलो
आये थे हुज़ूर बड़े तन के
जुल्फ़े सवारे बन ठन के
नजरे झुकाए अब चले कहा बांके
हमर जानि

हमसे तुम्हे नफरत ही सही
इकरार करो तो जाने
हमसे तुम्हे नफरत ही सही
इकरार करो तो जाने
छोड़ के हमको और किसी से
प्यार करो तो जाने
ये जुर्रत है
आये थे हुज़ूर बड़े तन के
जुल्फ़े सवारे बन ठन के
नजरे झुकाए अब चले कहा बांके
हमर जानि
आये थे हुज़ूर बड़े तन के
जुल्फ़े सवारे बन ठन के
नजरे झुकाए अब चले कहा बांके
हमर जानि.

Song : Aaye the huzur bade tan ke
Singers : Asha Bhosle/ Mohammed Rafi
Lyricist : Rajinder Krishan
Composer : Chitragupt

මුල් හින්දි ගී තනුවට ගැයෙන බෙන්ගාලි ගීයක් මේ.  කිෂෝර් කුමාර් ගායනා කළ මේ ගීය අඩංගු වුණේ, 1981 දී තිරගතවූ "Pratisodh" බෙංගාලි චිත්‍රපටියට.  ගීය "Hoyto Amake Karo Mone Nei"

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lasigamanin Yana Hanike Song Lyrics - ලැසි ගමනින් යන හනිකේ ගීතයේ පද පෙළ Lasigamanin Yana Hanike Song Lyrics - ලැසි ගමනින් යන හනිකේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 15, 2022 Rating: 5

0 comments:

Post a Comment