Ma Langa Hinehee Innawanam Song Lyrics - මා ළඟ හිනැහී ඉන්නවම් ගීතයේ පද පෙළ

Ma Langa Hinehee Innawanam Song Lyrics - මා ළඟ හිනැහී ඉන්නවම් ගීතයේ පද පෙළ
Song Title : Ma Langa Hinehee Innawanam (මා ළඟ හිනැහී ඉන්නවම්)
ගායනය : එච්. ආර්. ජෝතිපාල
ගීත ප්‍රබන්ධය : චිත්‍රානන්ද අබේසේකර
තනුව : අවිනිශ්චිතයි
සංගීත අධ්‍යක්ෂණය : ප්‍රේමසිරි කේමදාස/ඇම්. කේ. රොක්සාමි/මොහොමඩ් සාලි/ඇල්ෆ‍්‍රඩ් කොරයා/ටී. එෆ් ලතීප්/ස්ටැන්ලි අල්විස්*1963  දී තිරගත "සුදු සඳේ කළු වලා" චිත්‍රපටියේ ගීයකි.


මා ළඟ හිනැහී ඉන්නවම් ඔබ ප්‍රීතිය මාගෙයි සෑමදා
මා ළඟ සැනසී ඉන්නවම් ඔබ ලෝකය මාගෙයි සෑමදා //

ඕ ඔ ඔඔ ඕ... ඔඔ ඕ... ඔඔ ඕ...

සම්පත සුන්දර බව ලෝකේ
මෙහි සෑමදාම මතුවී යන්නේ //
පුහු බේදේ නෑනේ මෙහි වේ විනෝදේ
මෙහි වේ විනෝදේ
ප්‍රේමේ ජීවනතාවේ
රන් මිණි මුතු කාසි දැකලා නැහැනේ
සුන්දර බිම මේ

මා ළඟ හිනැහී ඉන්නවම් ඔබ ප්‍රීතිය මාගෙයි සෑමදා
මා ළඟ සැනසී ඉන්නවම් ඔබ ලෝකය මාගෙයි සෑමදා

මා ළඟ හිනැහී ඉන්නවම් ඔබ ප්‍රීතිය මාගෙයි සෑමදා (අඅ ආඅ අඅ අඅ ආඅ අඅ ආඅ ආ)

මා ළඟ සැනසී ඉන්නවම් ඔබ ලෝකය මාගෙයි සෑමදා (අඅ ආඅ අඅ අඅ ආඅ අඅ ආඅ ආ)

ඉහත ඇත්තේ මුල් ගීයේ සංරක්ෂිත කොටස සඳහා පද වැලයි.

නව ගායනයට අදාල පද ගෙත්තම පහතින් ඇත

මා ළඟ හිනැහී ඉන්නවම් ඔබ ප්‍රීතිය මාගෙයි සෑමදා
මා ළඟ සැනසී ඉන්නවම් ඔබ ලෝකය මාගෙයි සෑමදා //
තන
සම්පත සුන්දර බව ලෝකේ
මෙහි සෑමදාම මතුවී යන්නේ //
පුහු බේදේ නෑනේ
මෙහි වේ විනෝදේ
මෙහි වේ විනෝදේ
ප්‍රේමේ ජීවනතාවේ
රන් මිණි මුතු කාසි දැකලා නෑනේ
සුන්දර බිම මේ

මා ළඟ හිනැහී ඉන්නවම් ඔබ ප්‍රීතිය මාගෙයි සෑමදා
මා ළඟ සැනසී ඉන්නවම් ඔබ ලෝකය මාගෙයි සෑමදා

උදයේ පිපි නෙළුම් මලක් සේ
ඔබ මාගෙ ජීවිතේ
සනසාවි ජීවේ
ඔබ රෑ පිපි කුමුදක් වාගේ
මගේ ජීවිතේ
සනසාවි ජීවේ
පෙම් රස පිබිදෙන්නේ පිවිතුරුතාවේ
සුන්දර බිම මේ
සුන්දර බිම මේ

මා ළඟ හිනැහී ඉන්නවම් ඔබ ප්‍රීතිය මාගෙයි සෑමදා
මා ළඟ සැනසී ඉන්නවම් ඔබ ලෝකය මාගෙයි සෑමදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Langa Hinehee Innawanam Song Lyrics - මා ළඟ හිනැහී ඉන්නවම් ගීතයේ පද පෙළ Ma Langa Hinehee Innawanam Song Lyrics - මා ළඟ හිනැහී ඉන්නවම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 15, 2022 Rating: 5

0 comments:

Post a Comment