Kurullane Me Raja Kumariyata Song Lyrics - කුරුල්ලනේ මේ රජ කුමරිට ගීතයේ පද පෙළ

Kurullane Me Raja Kumariyata Song Lyrics - කුරුල්ලනේ මේ රජ කුමරිට ගීතයේ පද පෙළ

Kurullane Me Raja Kumariyata Song Lyrics - කුරුල්ලනේ මේ රජ කුමරිට ගීතයේ පද පෙළKurullane Me Raja Kumariyata Song Lyrics - කුරුල්ලනේ මේ රජ කුමරිට ගීතයේ පද පෙළ
Song Title : Kurullane Me Raja Kumariyata (කුරුල්ලනේ මේ රජ කුමරිට)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සමග ලතා වල්පොල
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීත අධ්‍යක්ෂණය : පී.එල්.ඒ. සෝමපාල
1974 දී තිරගතවූ සුරේඛා චිත්‍රපටියට එච්.ආර්. ජෝතිපාල මේ ගීය ගැයුවේ ඇන්ජලින් ගුණතිලක සමගිනි.1971 දී තිරගත වූ  "Buddha Mil Gaya" චිත්‍රපටියට කිෂෝර් කුමාර්  ගැයූ "bhalii-bhalii sii ek suurat" නම් ගීයෙහි තනුවට මෙම ගීය නිර්මානය වී ඇත.



කුරුල්ලනේ මේ රජ කුමරිට කුමාරයෙක් නෑ
සොයා දෙතොත් ලස්සණ කුමරෙකු ලැබෙයි හුඟක් පින්

ඕනෑ නෑ කවුරුවත්
මා ගාවින් ඔහු ඉන්නවා (හහ් හහ් හා)

කොයිදෝ ඔහු ඉන්නේ
හොයි..
කවුදෝ කියනු වහා

කුරුල්ලනේ මේ රජ කුමරුට කුමාරියක් නෑ
සොයා දෙතොත් ලස්සණ කුමරියො ලැබෙයි හුඟක් පින්

කොයි ගියත් මං ළඟින්ම ඉන්නේ (ඇත්තෙන්)
හරි ආදරෙන් ඔහු කතා කරන්නේ (කෝ ඒ මෝඩයා)
දෑස නළවා බැලුම් හෙළන්නේ (අන්ධයෙක්ද)
ඔහු රජුයි මම තමා කුමාරිකාවී
ආදරේ රජ මාළිගෙ ඉන්නේ
මී පැණී රස කතා කියාවී (හහ් හහ් හා)
මේ මගේ ළඟ දැනුත් හිඳීවී (කෝ කොයිබද)
මා නිසයි ඔහු ලොවේ උපන්නේ (චී චී චී)
කවුද කිව්වොත් පුරෝලා දෙන්නම් තෑගි මල්ලක් මං

කවුදෝ ඒ මෝඩයා
දන්නෑ කවුදෝ කියා
හොයි හොයි මේ මා ගාවින් ඉඳී
ඔබ නේ ඒ මෝඩයා

කුරුල්ලනේ මේ රජ කුමරිට කුමාරයෙක් නෑ
සොයා දෙතොත් ලස්සණ කුමරෙකු ලැබෙයි හුඟක් පින්

ආදරියේ මං එකක් කියන්නම් (ඌයි)
මේක ඇත්තයි නොවෙයි කොළොප්පම් (හ්ම් හ්ම්.. )
මහා පඬිවරයෝ කියා තියෙනවා (හ්ම්.. හ්ම්.. )
ආදරෙන් බැඳෙනා සියල්ලොම මෝඩයෝ කියලා
තක තක
මා ඒ වාගේ කෙනෙක් වුණා නම් (හහ් හහ් හහ් හහ්හා)
මෝඩ වූයේ ඔයා නිසානේ (අනේ මන්දා)
ඒ නිසා යළි පෙමෙන් බැඳෙන්නෑ (නෑ බොරූ)
නුවණ ඇත්තෙක් වගේ සිතාලා
මා ඉතින් ඉන්නම්
නෑ නෑ මං මෝඩයා
ඔබ ඥාණවන්තයා  (හහ් හහ් හා)
නෑ නෑ මං මෝඩයා  (හාහ් හහ් හා)
ඔබ ඥාණවන්තයා

කුරුල්ලනේ මේ රජ කුමරිට කුමාරයෙක් නෑ
සොයා දෙතොත් ලස්සණ කුමරෙකු ලැබෙයි හුඟක් පින්

නෑ නෑ මං මෝඩයා  (හහ් හහ් හා)
ඔබ ඥාණවන්තයා (හාහ් හහ් හා)

ලල්ලා ලලල් ලල්ල ලා
ලල්ලා ලලල් ලල්ල ලා

හින්දි ගීයේ පද

ki:    bhalii-bhalii sii ek suurat bhalaa saa ek naam
       dha.Dakan hai mere dil ki subah ho yaa shaam
aa:    kaun hai vo dilarubaa, are kaho naa hamase zaraa

ki:    ... tum ho vo dilarubaa
aa:    bhalii-bhalii sii ek suurat bhalaa saa ek naam
       dha.Dakan hai mere dil ki subah ho yaa shaam

aa:    huii mere bhii jiyaa kii chorii
ki:    achchhaa?
aa:    are haa.N us chor kii shakal hai gorii
ki:    to kyaa huaa?
aa:    ho gayaa milanaa bahut zaruurii
ki:    ## (alarmed) ## chal pagalii!
aa:    phir suno to aage hamaarii dil kii majabuurii tu tu tu
       vo jo mere kariib aayaa
ki:    o ho
aa:    mere tan pe pa.Daa jo saayaa
ki:    (phat(?) gayii!) phir kyaa huaa?
aa:    yuu.N samajho na gale lagaayaa
ki:    ## (disgusted) ## chhii chhii chhii
aa:    tab se sotii huu.N jaagatii huu.N leke usakaa naam
ki:    kaun hai.n vo dilarubaa kaho na hamase zaraa

aa:    ... tum ho vo dilarubaa
ki:    bhalii-bhalii ...

ki:    haay mushqil hai.n meraa bhii jiinaa
aa:    ha... ma ...
ki:    sochuu.N to aataa hai.n pasinaa
aa:    baap-re!
ki:    ## (pure fantasy) ## kal maine dekhii ajab hasInaa
aa:    ha... ma ...
ki:    pyaar me usake dha.Dake meraa dil jalataa hai siinaa
       dhak dhak dhak
       paas vo aaI ba.Dii adaa se
aa:    haa!
ki:    bolii kyuu.N ho khafaa-khafaa se
aa:    haay mar jaauu.N
ki:    ham bhii the ek nazar ke pyaase
aa:    kyuu.N nahii.n?
ki:    ## (hallucinating now) ##
       dil pe usane jo haath rakhaa aa gayaa aaraam
aa:    kaun hai.n vo dilarubaa kaho na hamase zaraa

ki:    ... tum ho vo dilarubaa
aa:    bhalii-bhalii ...

कि:    भली-भली सी एक सूरत भला सा एक नाम
       धड़कन है मेरे दिल कि सुबह हो या शाम
आ:    कौन है वो दिलरुबा, अरे कहो ना हमसे ज़रा

कि:    ... तुम हो वो दिलरुबा
आ:    भली-भली सी एक सूरत भला सा एक नाम
       धड़कन है मेरे दिल कि सुबह हो या शाम

आ:    हुई मेरे भी जिया की चोरी
कि:    अच्छा?
आ:    अरे हाँ उस चोर की शकल है गोरी
कि:    तो क्या हुआ?
आ:    हो गया मिलना बहुत ज़रूरी
कि:    (alarmed) चल पगली!
आ:    फिर सुनो तो आगे हमारी दिल की मजबूरी तु तु तु
       वो जो मेरे करीब आया
कि:    ओ हो
आ:    मेरे तन पे पड़ा जो साया
कि:    (फत(?) गयी!) फिर क्या हुआ?
आ:    यूँ समझो न गले लगाया
कि:    (disgusted) छी छी छी
आ:    तब से सोती हूँ जागती हूँ लेके उसका नाम
कि:    कौन हैं वो दिलरुबा कहो न हमसे ज़रा

आ:    ... तुम हो वो दिलरुबा
कि:    भली-भली ...

कि:    हाय मुश्क़िल हैं मेरा भी जीना
आ:    ह... म ...
कि:    सोचूँ तो आता हैं पसिना
आ:    बाप-रे!
कि:    (pure fantasy) कल मैने देखी अजब हसीना
आ:    ह... म ...
कि:    प्यार मे उसके धड़के मेरा दिल जलता है सीना
       धक धक धक
       पास वो आई बड़ी अदा से
आ:    हा!
कि:    बोली क्यूँ हो खफ़ा-खफ़ा से
आ:    हाय मर जाऊँ
कि:    हम भी थे एक नज़र के प्यासे
आ:    क्यूँ नहीं?
कि:    (hallucinating now) 
       दिल पे उसने जो हाथ रखा आ गया आराम
आ:    कौन हैं वो दिलरुबा कहो न हमसे ज़रा

कि:    ... तुम हो वो दिलरुबा
आ:    भली-भली ...

Sung by : Asha Bhosle & Kishore Kumar
Lyricist : Majrooh Sultanpuri
Composer : R.D. Burman
Movie : Buddha Mil Gaya (1971)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kurullane Me Raja Kumariyata Song Lyrics - කුරුල්ලනේ මේ රජ කුමරිට ගීතයේ පද පෙළ Kurullane Me Raja Kumariyata Song Lyrics - කුරුල්ලනේ මේ රජ කුමරිට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 20, 2022 Rating: 5

0 comments:

Post a Comment