Kawi Sipada Song Lyrics - කවි සීපද ගීතයේ පද පෙළ

Kawi Sipada Song Lyrics - කවි සීපද ගීතයේ පද පෙළ
Song Title : Kawi Sipada (කවි සීපද)
ගායනය : චන්දන ලියනාරච්චි
සංගීතය : ජයසිරි අමරසේකර
ගී පද : චන්න ජයනාත්


කවි සීපද ඇහෙන ඈත
කුරහන් මල් පිපෙන රෑට
සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි
වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
නිදි යහනට මල් සුවඳක් නොවේවි
හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි

පහන් සිළෙන් නොදුටුව රුව
ඇල දොළ ලඟ සිරියාවට
හිරු කුමරුට අතවනන්න හදනවා
එපා නගෝ තරහ වෙන්න හිතෙනවා

අද රෑ වස්දඬු රාවය
කියයි හිතේ ඇති ආලය
තරු මල් සිපගෙන එන පෙම් සිහිනයේ
නැළවීයන් සංකා හැර ප්‍රේමියේ

කවි සීපද ඇහෙන ඈත
කුරහන් මල් පිපෙන රෑට
සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි
වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
නිදි යහනට මල් සුවඳක් නොවේවි
හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kawi Sipada Song Lyrics - කවි සීපද ගීතයේ පද පෙළ Kawi Sipada Song Lyrics - කවි සීපද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 25, 2022 Rating: 5

0 comments:

Post a Comment