Kandulu Gala Song Lyrics - කඳුළු ගලා ගීතයේ පද පෙළ

Kandulu Gala Song Lyrics - කඳුළු ගලා ගීතයේ පද පෙළ
Song Title : Kandulu Gala (කඳුළු ගලා)
ගායනය : චන්දන ලියනාරච්චි


කඳුළු ගලා ගංඟා සේ
මා හඬනා හෝරාවේ
ඔබ කොහෙදෝ මා ළඳුනේ
සමුගන්නේ ඇයි මෙලෙසේ
පිදු මා සිත මල් ගෙන සුන්කරදා
ඔබ කොයිබද සැඟව ගියේ
ඇයි ඒ මල නැවත නොදෙන්නට
මා රිදවා ගියේ

දෙනුවන් හඬාවී ඔබගේ මුසාවෙන්
කොතරම් කියාදී මට කන් නොදී
දෙසිතක් සොයා ඔබ මට ශාප වී
කඳුළු ගලා

රැ තුන්යාමේ මා නම් දැවී යයි
පෙරකල පවක්දෝ පලදී තියේ
තනියෙන් හිදින්නම් සංසාරයේ

කඳුළු ගලා ගංඟා සේ
මා හඬනා හෝරාවේ
ඔබ කොහෙදෝ මා ළඳුනේ
සමුගන්නේ ඇයි මෙලෙසේ
පිදු මා සිත මල් ගෙන සුන්කරදා
ඔබ කොයිබද සැඟව ගියේ
ඇයි ඒ මල නැවත නොදෙන්නට
මා රිදවා ගියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kandulu Gala Song Lyrics - කඳුළු ගලා ගීතයේ පද පෙළ Kandulu Gala Song Lyrics - කඳුළු ගලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 25, 2022 Rating: 5

0 comments:

Post a Comment