Gumu Gumuwa Wadule Song Lyrics - ගුමු ගුමුව වදුලේ ගීතයේ පද පෙළ

Gumu Gumuwa Wadule Song Lyrics - ගුමු ගුමුව වදුලේ ගීතයේ පද පෙළ
Song Title : Gumu Gumuwa Wadule (ගුමු ගුමුව වදුලේ)
ගායනය : සමිතා එරන්දතී මුදුන්කොටුව
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
"විසි දැල" චිත්‍රපටියේ ගීයකි.
1998 හොඳම චිත්‍රපටි ගීත රචනය සඳහා ජනාධිපති සම්මානය මේ ගීයට හිමි විය.


ගුමු ගුමුව වදුලේ
සිලි සිලිය සුළඟේ
මුණු මුණුව නදියේ
කසු කුසුව ගඟුලේ
අදයි මට ඇසුණේ (අදයි මට ඇසුණේ) //

විහඟ මිහිරාවී
මුදු හඬින රාගී
(ආ..ආආ.... ආආ... ආආ.....)
විහඟ මිහිරාවී
මුදු හඬින රාගී
කොතැන තිබුණිද තී
අද ගයන මේ ගී

ගුමු ගුමුව වදුලේ
සිලි සිලිය සුළඟේ
මුණු මුණුව නදියේ
කසු කුසුව ගඟුලේ
අදයි මට ඇසුණේ (අදයි මට ඇසුණේ)

හද බඳුන ඉතිරිී
ගලන මී මිහිරී
(ආ..ආආ.... ආආ... ආආ.....)
හද බඳුන ඉතිරිී
ගලන මී මිහිරී
කොතැන නම් සැඟවී
තිබිණි දැයි සොයමී

ගුමු ගුමුව වදුලේ
සිලි සිලිය සුළඟේ
මුණු මුණුව නදියේ
කසු කුසුව ගඟුලේ
අදයි මට ඇසුණේ (අදයි මට ඇසුණේ) //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gumu Gumuwa Wadule Song Lyrics - ගුමු ගුමුව වදුලේ ගීතයේ පද පෙළ Gumu Gumuwa Wadule Song Lyrics - ගුමු ගුමුව වදුලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 22, 2022 Rating: 5

0 comments:

Post a Comment