Bindu Ihena Pinne Song Lyrics - බිංදු ඉහෙන පින්නේ ගීතයේ පද පෙළ

Bindu Ihena Pinne Song Lyrics - බිංදු ඉහෙන පින්නේ ගීතයේ පද පෙළ
Song Title : Bindu Ihena Pinne (බිංදු ඉහෙන පින්නේ)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


බිංදු ඉහෙන පින්නේ අරුණු උදේ
මන්ද ඔතැන කවුදෝ රහස් කතාවේ
මන්ද ඔතැන කවුදෝ රහස් කතා
බිංදු ඉහෙන පින්නේ අරුණු උදාවේ

සපුමල් කුමරු වගේ
අවුරුදු කුමරි වගේ
සපුමල් කුමරු වගේ
අවුරුදු කුමරි වගේ
ඇයි මුවාවෙලා
කෙකටිය සිනාසලා
ඇයි මුවාවෙලා
කෙකටිය සිනාසලා
ඔය ආලවන්ත වූ අය නේදෝ

බිංදු ඉහෙන පින්නේ අරුණු උදේ
මන්ද ඔතැන කවුදෝ රහස් කතාවේ
මන්ද ඔතැන කවුදෝ රහස් කතා
බිංදු ඉහෙන පින්නේ අරුණු උදාවේ

පූරුවෙ පින පලදෙයි
ඉන්නට හිත බහදෙයි
පූරුවෙ පින පලදෙයි
ඉන්නට හිත බහදෙයි
නුඹට මට වගේ
නැතුවත් වරම් නගේ
නුඹට මට වගේ
නැතුවත් වරම් නගේ
නැහැ නෝක්කාඩු මේ හිත මාගේ

බිංදු ඉහෙන පින්නේ අරුණු උදේ
මන්ද ඔතැන කවුදෝ රහස් කතාවේ
මන්ද ඔතැන කවුදෝ රහස් කතා
බිංදු ඉහෙන පින්නේ අරුණු උදාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bindu Ihena Pinne Song Lyrics - බිංදු ඉහෙන පින්නේ ගීතයේ පද පෙළ Bindu Ihena Pinne Song Lyrics - බිංදු ඉහෙන පින්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 06, 2022 Rating: 5

0 comments:

Post a Comment