Vindina Karadara Song Lyrics - විඳිනා කරදර ගීතයේ පද පෙළ

Vindina Karadara Song Lyrics - විඳිනා කරදර ගීතයේ පද පෙළ
Song Title : Vindina Karadara (විඳිනා කරදර)
ගායනය : සමිතා එරන්දතී මුදුන්කොටුව
පද : රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : අතුල අධිකාරී


විඳිනා කරදර
අදිනා පව් බර
සොඳිනා සිහිකර
සෑම දිනේ

දිවියේ නිසි ඵල
සළසා ගණු මැන
ගමනේ කෙළවර
මරණය වේ

සසරේ දුක් බර
කඳුළේ මින් පෙර
දකිනා වෑයම
අත් නොහරින්

දිවියේ දාහය
නිවෙනා ගං තෙර
දිවියේ අසපුව
ඉදිකර ගන්

පව් බර ආශා
විහිදුණු ශාඛා
නැති කළ උතුමා
බෝ සෙවණේ

ඒ පා යුග වැඳ
විවරණ ඉල්ලා
දුකින් මිදෙණු මැන
සව් සතුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Vindina Karadara Song Lyrics - විඳිනා කරදර ගීතයේ පද පෙළ Vindina Karadara Song Lyrics - විඳිනා කරදර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 16, 2022 Rating: 5

0 comments:

Post a Comment