Adare Hithenwa Dakkama Song Lyrics - ආදරේ හිතෙනව දැක්කම ගීතයේ පද පෙළ

Adare Hithenwa Dakkama Song Lyrics - ආදරේ හිතෙනව දැක්කම ගීතයේ පද පෙළ
Song Title : Adare Hithenwa Dakkama (ආදරේ හිතෙනව දැක්කම)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
පද : නිහාල් ඒ. ජයසිංහ
සංගීත අධ්‍යක්ෂණය : පී. එල්. ඒ. සෝමපාල
1970 දී තිරගත වූ "දැන් මතකද" චිත්‍රපටියේ ගීයකි.


ඕ හෝ හෝ හෝ හෝ..
ම්හ්ම් ම්ම්.. හ්ම්ම්.. ම්ම්..

ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සණයි
පොඩ්ඩක් ඉන්න සුදෝ මං එනවා ළඟටම දැන් හොඳයි

ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සණයි (ඇත්තද?)
පොඩ්ඩක් ඉන්න සුදෝ මං එනවා ළඟටම දැන් හොඳයි

ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සණයි (ඇත්තද?)
පොඩ්ඩක් ඉන්න සුදෝ මං එනවා ළඟටම දැන් හොඳයි (ආ හා)

ඔබ සොයා ඉගිල එයි
මා හදේ භෘංගයා
හැංඟුවේ ඇයි ප්‍රියේ
මල් විලේ හංසයා ...//
හැංඟුවේ ඇයි ප්‍රියේ
මල් විලේ හංසයා

ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සණයි (ඇත්තද?)
පොඩ්ඩක් ඉන්න සුදෝ මං එනවා ළඟටම දැන් හොඳයි (ආ හා)

ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සණයි
පොඩ්ඩක් ඉන්න සුදෝ මං එනවා ළඟටම දැන් හොඳයි

හැංඟුවේ නෑ කිසිත්
ඇත්තමයි මා ඔබේ
මා සෙවූ මා පැතූ
ආදරේ දැන් ලැබේ //
මා සෙවූ මා පැතූ
ආදරේ දැන් ලැබේ

ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සණයි (ඇත්තද?)
පොඩ්ඩක් ඉන්න සුදෝ මං එනවා ළඟටම දැන් හොඳයි (හ්ම්)

ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සණයි (ඇත්තද?)
පොඩ්ඩක් ඉන්න සුදෝ මං එනවා ළඟටම දැන් හොඳයි (ආ හා)

හින්දි ගී තනුවකි.
1966 දී තිරගත වූ "බ්‍රහ්මචාරී" චිත්‍රපටියට මොහොමඩ් රාෆි සහ සුමන් කල්‍යාණ්පූර් ගැයූ "ආජ් කල් තෙරි මෙරෙ" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හින්දි ගීයේ පද

Aajkal tere mere pyar ke
Charche har zubaan par
Sab ko maloom hai aur
Sabko khabar ho gayi
Aajkal tere mere pyar
Ke charche har zubaan par
Achha
Sab ko maloom hai aur
Sabko khabar ho gayi
Toh kya
Aajkal tere mere pyar
Ke charche har zubaan par
Sab ko maloom hai aur
Sabko khabar ho gayi

Humne to pyar mein
Aisa kaam kar liya
Pyar ki raah mein
Apna naam kar liya
Humne to pyar mein
Aisa kaam kar liya
Pyar ki raah mein
Apna naam kar liya
Pyar ki raah mein
Apna naam kar liya
Aajkal tere mere pyar
Ke charche har zubaan par
Achha
Sab ko maloom hai aur
Sabko khabar ho gayi
Toh kya
Aajkal tere mere pyar
Ke charche har zubaan par
Sab ko maloom hai aur
Sabko khabar ho gayi

Do badan ek dil ek jaan ho gaye
Manzilen ek hui humsafar ban gaye
Do badan ek dil ek jaan ho gaye
Manzilen ek hui humsafar ban gaye
Manzilen ek hui humsafar ban gaye
Aajkal tere mere
Pyar ke charche har
Zubaan par achha
Sab ko maloom hai aur
Sabko khabar ho gayi
Toh kya
Aajkal tere mere pyar
Ke charche har zubaan par
Sab ko maloom hai aur
Sabko khabar ho gayi


Kyon bhala hum daren
Dil ke malik hain hum
Har janam mein tujhe
Apna mana sanam
Kyon bhala hum daren
Dil ke malik hain hum
Har janam mein tujhe
Apna mana sanam
Har janam mein tujhe
Apna mana sanam
Aajkal tere mere pyar
Ke charche har zubaan par
Achha
Sab ko maloom hai aur
Sabko khabar ho gayi
Toh kya
Aajkal tere mere pyar
Ke charche har zubaan par
Sab ko maloom hai aur
Sabko khabar ho gayi.

आजकल तेरे मेरे प्यार के
चर्चे हर जुबान पर
सब को मालूम है और
सबको खबर हो गयी
आजकल तेरे मेरे प्यार
के चर्चे हर जुबान पर
अच्छा
सब को मालूम है और
सबको खबर हो गयी
तोह क्या
आजकल तेरे मेरे प्यार
के चर्चे हर जुबान पर
सब को मालूम है और
सबको खबर हो गयी

हमने तो प्यार में
ऐसा काम कर लिया
प्यार की राह में
अपना नाम कर लिया
हमने तो प्यार में
ऐसा काम कर लिया
प्यार की राह में
अपना नाम कर लिया
प्यार की राह में
अपना नाम कर लिया
आजकल तेरे मेरे प्यार
के चर्चे हर जुबान पर
अच्छा
सब को मालूम है और
सबको खबर हो गयी
तोह क्या
आजकल तेरे मेरे प्यार
के चर्चे हर जुबान पर
सब को मालूम है और
सबको खबर हो गयी

दो बदन एक दिल एक जान हो गए
मंज़िलें एक हुई हमसफ़र बन गए
दो बदन एक दिल एक जान हो गए
मंज़िलें एक हुई हमसफ़र बन गए
मंज़िलें एक हुई हमसफ़र बन गए
आजकल तेरे मेरे
प्यार के चर्चे हर
जुबां पर अच्छा
सब को मालूम है और
सबको खबर हो गयी
तोह क्या
आजकल तेरे मेरे प्यार
के चर्चे हर जुबान पर
सब को मालूम है और
सबको खबर हो गयी

क्यों भला हम डरें
दिल के मालिक हैं हम
हर जनम में तुझे
अपना मन संयम
क्यों भला हम डरें
दिल के मालिक हैं हम
हर जनम में तुझे
अपना मन संयम
हर जनम में तुझे
अपना मन संयम
आजकल तेरे मेरे प्यार
के चर्चे हर जुबान पर
अच्छा
सब को मालूम है और
सबको खबर हो गयी
तोह क्या
आजकल तेरे मेरे प्यार
के चर्चे हर जुबान पर
सब को मालूम है और
सबको खबर हो गयी.

Song : Aajkal tere mere pyar ke
Singers : Mohammed Rafi & Suman Kalyanpur
Lyricist : Hasrat Jaipuri
Composer : Shankar Jaikishan
Movie : Brahmachari 1968

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Hithenwa Dakkama Song Lyrics - ආදරේ හිතෙනව දැක්කම ගීතයේ පද පෙළ Adare Hithenwa Dakkama Song Lyrics - ආදරේ හිතෙනව දැක්කම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 15, 2022 Rating: 5

0 comments:

Post a Comment