Your Choice Way

Manaram Ranguman Song Lyrics - මනරම් රැගුමන් ගීතයේ පද පෙළ

Manaram Ranguman Song Lyrics - මනරම් රැගුමන් ගීතයේ පද පෙළ
Song Title : Manaram Ranguman (මනරම් රැගුමන්)
ගායනය : ජමුනා රාණී


මනරම් රැගුමන්

කදිමයි මේ මනුලොව කෙලි මඩුවකි
කැරකි කැරකි ධෛවේ

මනරම් රැගුමන්
කදිමයි මේ මනුලොව කෙලි මඩුවකි
කැරකි කැරකි ධෛවේ

ඔ මනුලොව කෙලි මඩුවකි
කැරකි කැරකි ධෛවේ

සුමදුර ගීත කියා

කන්කලු මිහිරේ
පාමින පාමින ප්‍රීතිවේ මෙ අයුරේ
සුමදුර ගීත කියා කන්කලු මිහිරේ
පාමින පාමින ප්‍රීතිවෙ මෙ අයුරේ
මදහස් පාමින් මේ රගපා නිමල්
මදහස් පාමින් මේ රගපා නිමල්
දෙරනත මූර්ති සිනහවෙ සිනහවෙ සිනාවේ

මනරම් රැගුමන්

කදිමයි මේ මනුලොව කෙලි මඩුවකි
කැරකි කැරකි ධෛවේ

ධෛවය මේ ලෙසයි

එ් ලෝක සත්‍යයකි
රියසක වාගෙ යනු යයි නිති පෙරලී
දෙෙවය මේ ලෙසයි එ් ලෝක සත්‍යයකි
රියසක වාගෙ යනු යයි නිති පෙරලී
ඔහු කැරකේ මෙසෙ ජිවනෙහි හැමකල්
ඔහු කැරකේ මෙසෙ ජිවනෙහි හැමකල්
කැරකෙන ලෝකෙ
මෙලෙස වෙ මෙලෙස වෙ මෙලෙස වේ

මනරම් රැගුමන්

කදිමයි මේ මනුලොව කෙලි මඩුවකි
කැරකි කැරකි ධෛවේ

මනරම් රැගුමන්
කදිමයි මේ මනුලොව කෙලි මඩුවකි
කැරකි කැරකි ධෛවේ

ඔ මනුලොව කෙලි මඩුවකි

කැරකි කැරකි ධෛවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Manaram Ranguman Song Lyrics - මනරම් රැගුමන් ගීතයේ පද පෙළ Manaram Ranguman Song Lyrics - මනරම් රැගුමන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, June 15, 2022 Rating: 5

0 comments:

Post a Comment