Sinhalayeku Wee Ipadimen Song Lyrics - සිංහලයෙකු වී ඉපදීමෙන් ගීතයේ පද පෙළ

Sinhalayeku Wee Ipadimen Song Lyrics - සිංහලයෙකු වී ඉපදීමෙන් ගීතයේ පද පෙළ
Song Title : Sinhalayeku Wee Ipadimen (සිංහලයෙකු වී ඉපදීමෙන්)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද : ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


සිංහලයෙකු වී ඉපදීමෙන්
කළේ පවක් වරදක් නම්
මගේ දූ පුතුන් වෙනුයෙන්
දඬුවම් විඳින්න සූදානම් //

වංශ කතාවක උරුමය හිමිවූ
උත්තම දහමක නුවණ ලැබූ
පණ සිරවේ දීඝවාපියේ නාගදීපයේ සේරුවිලේ
උතුර දකුණ මට නොපෙනේ

සිංහලයෙකු වී ඉපදීමෙන්
කළේ පවක් වරදක් නම්
මගේ දූ පුතුන් වෙනුයෙන්
දඬුවම් විඳින්න සූදානම්

මහා ජාතියක උපත ලැබූ මුත්
සහජීවනයෙන් බුදුමග නොගියෙද
ඉතිහාසය සාපයක් වුණේ නම්
අපේ පරපුරෙන් දොස් දුරුවී
සැමටම යහපත සැලසේවා

සිංහලයෙකු වී ඉපදීමෙන්
කළේ පවක් වරදක් නම්
මගේ දූ පුතුන් වෙනුයෙන්
දඬුවම් විඳින්න සූදානම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sinhalayeku Wee Ipadimen Song Lyrics - සිංහලයෙකු වී ඉපදීමෙන් ගීතයේ පද පෙළ Sinhalayeku Wee Ipadimen Song Lyrics - සිංහලයෙකු වී ඉපදීමෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 24, 2022 Rating: 5

0 comments:

Post a Comment