Obe Pasupasse Song Lyrics - ඔබේ පසුපස්සේ ගීතයේ පද පෙළ

Obe Pasupasse Song Lyrics - ඔබේ පසුපස්සේ ගීතයේ පද පෙළ
Song Title : Obe Pasupasse (ඔබේ පසුපස්සේ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද : ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


ඔබේ පසුපස්සේ මා කැඳවා //
යන්නෙ ඇයිද මෝහිණිය සේ
රූපෙන් මා වසා යළී
ඔබේ පසුපස්සේ මා කැඳවා

දෑසමන් පවන් වැදී
රන් බඳේ මෙමා හැපේ //
ගංගා දියෙන් පේවී උදේ //
නූපුර පා සොලවා

ඔබේ පසුපස්සේ මා කැඳවා

රෝසමල් පිපෙයි අතේ
රන් හසුන් නටයි ළැමේ //
සුවඳින් ළයේ මා සිත් ඇරේ //
චෝලිය හා නැවතී

ඔබේ පසුපස්සේ මා කැඳවා //
යන්නෙ ඇයිද මෝහිණිය සේ
රූපෙන් මා වසා යළී
ඔබේ පසුපස්සේ මා කැඳවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obe Pasupasse Song Lyrics - ඔබේ පසුපස්සේ ගීතයේ පද පෙළ Obe Pasupasse Song Lyrics - ඔබේ පසුපස්සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 24, 2022 Rating: 5

0 comments:

Post a Comment