Oba Malak Wage Song Lyrics - ඔබ මලක් වගේ ගීතයේ පද පෙළ

Oba Malak Wage Song Lyrics - ඔබ මලක් වගේ ගීතයේ පද පෙළ
Song Title : Oba Malak Wage (ඔබ මලක් වගේ)
ගායනය : අතුල අධිකාරි


ඔබ මලක් වගේ හිනැහීලා
මට සතුට අරන් ආවා
සුවදේ වෙලිලා ඔබ හා බැදිලා
සසරේ සැමදා ආවා

ඔබ මලක් වගේ හිනැහීලා
මට සතුට අරන් ආවා
සුවදේ වෙලිලා ඔබ හා බැදිලා
සසරේ සැමදා ආවා

උදා නොවූ මධු වසන්තයයි මේ ආවේ
නිමා නොවූ පෙම් හැගුම් සදා රැදුනාවේ
ඔබගේ කතා අහලා
දිවියේ විඩා නිවිලා
රතු රෝස මල් සුදු රෝස මල් තව පාට මල් පිපුනා

ඔබ මලක් වගේ හිනැහීලා
මට සතුට අරන් ආවා
සුවදේ වෙලිලා ඔබ හා බැදිලා
සසරේ සැමදා ආවා

හඩන්නෙපා යලි කවදා හෝ ඔය දෑසින්
ළගින් හිදින්නම් මියෙන තුරා තනි රකිමින්
ඔබගේ කතා අහලා
දිවියේ විඩා නිවිලා
රතු රෝස මල් සුදු රෝස මල් තව පාට මල් පිපුනා

ඔබ මලක් වගේ හිනැහීලා
මට සතුට අරන් ආවා
සුවදේ වෙලිලා ඔබ හා බැදිලා
සසරේ සැමදා ආවා

ඔබ මලක් වගේ හිනැහීලා
මට සතුට අරන් ආවා
සුවදේ වෙලිලා ඔබ හා බැදිලා
සසරේ සැමදා ආවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Malak Wage Song Lyrics - ඔබ මලක් වගේ ගීතයේ පද පෙළ Oba Malak Wage Song Lyrics - ඔබ මලක් වගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 19, 2022 Rating: 5

0 comments:

Post a Comment