Numba Awith Yanna Song Lyrics - නුඹ ඇවිත් යන්න ගීතයේ පද පෙළ

Numba Awith Yanna Song Lyrics - නුඹ ඇවිත් යන්න ගීතයේ පද පෙළ
Song Title : Numba Awith Yanna (නුඹ ඇවිත් යන්න)
ගායනය : අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව


නුඹ ඇවිත් යන්න
පාළුවට ගිය හිත පුරා
හුරු පුරුදු සුවදින්
මගේ වන්නට නොහැකිනම්
ආයෙත් නුඹ ඇවිත් යන්න

නුඹ ඇවිත් යන්න
පාළුවට ගිය හිත පුරා
හුරු පුරුදු සුවදින්
මගේ වන්නට නොහැකිනම්
ආයෙත් නුඹ ඇවිත් යන්න

එකෝමත් එක දුරාතීතෙක
එකම එක දවසක් හමුවුනා
නුඹ කියා නොකියා තියා ගිය
හතවතේ එක පැතුමක්

සොයා වෙහෙසුන මගේ නෙතු අග
තබා කදුළු අහුරක්
ලංවුනා මල තලා නොතලා
නෙලා ගන්නට පින් පිරූ බඹරෙක්

මගේ වන්නට නොහැකිනම්
ආයෙත් නුඹ ඇවිත් යන්න
නුඹ ඇවිත් යන්න
මගේ වන්නට නොහැකිනම්
ආයෙත් නුඹ ඇවිත් යන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Numba Awith Yanna Song Lyrics - නුඹ ඇවිත් යන්න ගීතයේ පද පෙළ Numba Awith Yanna Song Lyrics - නුඹ ඇවිත් යන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 19, 2022 Rating: 5

0 comments:

Post a Comment