Nalawena Sulagak Song Lyrics - නැලවෙන සුළගක් ගීතයේ පද පෙළ

Nalawena Sulagak Song Lyrics - නැලවෙන සුළගක් ගීතයේ පද පෙළ
Song Title : Nalawena Sulangak (නැලවෙන සුළගක්)
ගායනය : අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව


නැලවෙන සුළගක් සන්සුන් සිතකට
හිරිහැරයක් වෙයි නම්
තරුමල් දෝතක් ලගින් තියා ඔබෙ
මම හිමිහිට යන්නම්
සද මල් සිපගෙන එන මද සුළගට
මමත් ආදරෙයි නම්
ලස්සන ඇස් දෙක දිහා බලාගෙන
සිතිවිලි නලවන්නම්

රෝස දෙතොල්පෙති සිනා සලනවා
මල් සුවදකට දැනෙයි
පෙම්බර මිහිර දිදී
හාදු අරන් මග බලා ඉන්නවා
එ ්මල් සුවද දිදී
මගෙ මල් කුමරියනේ

සමාවෙන් ඔය හිත රිදුනාම්
නොඉදුල් පෙම සිහිවී
චුට්ටක් පමා වැඩියි
දයාවන්ත රන්වන් සමනලායේ
කළුදුල් පෙම සදකි
සදවත මම සිඹිමි

නැලවෙන සුළගක් සන්සුන් සිතකට
හිරිහැරයක් වෙයි නම්
තරුමල් දෝතක් ලගින් තියා ඔබෙ
මම හිමිහිට යන්නම්
සද මල් සිපගෙන එන මද සුළගට
මමත් ආදරෙයි නම්
ලස්සන ඇස් දෙක දිහා බලාගෙන
සිතිවිලි නලවන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nalawena Sulagak Song Lyrics - නැලවෙන සුළගක් ගීතයේ පද පෙළ Nalawena Sulagak Song Lyrics - නැලවෙන සුළගක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 19, 2022 Rating: 5

0 comments:

Post a Comment