Sandun Sadala Song Lyrics - සඳුන් සදාලා ගීතයේ පද පෙළ

Sandun Sadala Song Lyrics - සඳුන් සදාලා ගීතයේ පද පෙළ
Song Title : Sandun Sadala (සඳුන් සදාලා)
Singing : RaviHans


සඳුන් සදාලා තිලක තියාලා
කොහෙන්ද ඇස් වහ වැදුණෙ කලූ
බුලත් හපාලා පුවක් හපාලා
තොල් දෙක රතු වුණෙ කිමද කලූ
ඒ වුණත් කලූ නුඹ එනකන් මග පාර බලාගෙන සිටියාලූ
හිසත් වැනූ ඇස් ඉඟිත් මැරූ කියන්න යන දේ දන්නවලූ

සන්සුන් නැතිමුත්
පුංචි මදුවිතකින්
නෙත් කොණින් බලමින් ඉන්න බෑ සතුටින්
ළං ළංව හිඳිමින් යන් යන්න හදමින්
පිංවන්ත තැනකින් ළංවෙන්න පතමින්

මලුත් නෙළාලා නළලෙ ගසාලා
වඳින්නෙ තනියම කිමද කලූ
නිරන්තරේ මංතොටේ හමුවෙලා
ගමේ කතන්දර හැදුණා ලූ
ඒ වුණත් කලූ නුඹ එනකන් පාර බලාගෙන සිටියාලූ
හිසත් වැනූ ඇස් ඉඟිත් මැරූ කියන්න යන දේ දන්නවලූ



👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandun Sadala Song Lyrics - සඳුන් සදාලා ගීතයේ පද පෙළ Sandun Sadala Song Lyrics - සඳුන් සදාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 18, 2022 Rating: 5

0 comments:

Post a Comment