Oben Pamanai Song Lyrics - ඔබෙන් පමණි ගීතයේ පද පෙළ

Oben Pamanai Song Lyrics - ඔබෙන් පමණි ගීතයේ පද පෙළ
Song Title : Oben PamanaiOben Pamanai (ඔබෙන් පමණි)
ගායනය : අතුල අධිකාරි
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන


ඔබෙන් පමණි මා දුටුවේ මිහිර උතුරනා සිනා
නැවුම් ගීතයන් ලියන්නේ ඔබේ ආදරේ දිනා

ඔබෙන් පමණි මා දුටුවේ මිහිර උතුරනා සිනා
නැවුම් ගීතයන් ලියන්නේ ඔබේ ආදරේ දිනා

කලක් මා නෙතින් බැලූ ඒ ඔබේ කල්පනා එදා
දුකින් මිලින වී තැවෙන්නේ සිතින් තනිවෙලා මෙමා
ඉතින් නම් කතා එවන් වූ සවන් දෙනු එපා

ඔබෙන් පමණි මා දුටුවේ මිහිර උතුරනා සිනා
නැවුම් ගීතයන් ලියන්නේ ඔබේ ආදරේ දිනා

සවන් රැළි වෙලා පාවී සවන් සනසලා ගියා
නුවන් මා නිවූ දයාවී පැතුම් පුරවලා ගියා
ළඳේ මේ ලොවේ තවත් නෑ කෙනෙක් වන් ඔයා

ඔබෙන් පමණි මා දුටුවේ මිහිර උතුරනා සිනා
නැවුම් ගීතයන් ලියන්නේ ඔබේ ආදරේ දිනා

ඔබෙන් පමණි මා දුටුවේ මිහිර උතුරනා සිනා
නැවුම් ගීතයන් ලියන්නේ ඔබේ ආදරේ දිනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oben Pamanai Song Lyrics - ඔබෙන් පමණි ගීතයේ පද පෙළ Oben Pamanai Song Lyrics - ඔබෙන් පමණි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 19, 2022 Rating: 5

0 comments:

Post a Comment