Me Prathama Wasanthayayi Song Lyrics - මේ ප්‍රථම වසන්තයයි ගීතයේ පද පෙළ

Me Prathama Wasanthayayi Song Lyrics - මේ ප්‍රථම වසන්තයයි ගීතයේ පද පෙළ
Song Title : Me Prathama Wasanthayayi (මේ ප්‍රථම වසන්තයයි)
ගායනය : සනත් නන්දසිරි
පදරචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ


මේ ප්‍රථම වසන්තයයි
දිවි අ‍රනේ මදු මල් පිපෙනා
බිගු රැව් නැගෙනා
මේ ප්‍රථම වසන්තයයි

තරු මැවෙන තුරා නිදිබර අඹරේ
සඳු නැගෙන තුරා සිටියදි අදුරේ
ඔබ සුසුම් සදක් සේ පායා
පහන් රැයක් වී ආවේ

මේ ප්‍රථම වසන්තයයි
දිවි අ‍රනේ මදු මල් පිපෙනා
බිගු රැව් නැගෙනා
මේ ප්‍රථම වසන්තයයි //

සිත පවස දරා මිරිගුව අතරේ
දිය පහස පතා සිටියද කතරේ
ඔබ සිහිල් දොලක් සේ පාවී
වසන්තයක් වී ආවේ

මේ ප්‍රථම වසන්තයයි
දිවි අ‍රනේ මදු මල් පිපෙනා
බිගු රැව් නැගෙනා
මේ ප්‍රථම වසන්තයයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Prathama Wasanthayayi Song Lyrics - මේ ප්‍රථම වසන්තයයි ගීතයේ පද පෙළ Me Prathama Wasanthayayi Song Lyrics - මේ ප්‍රථම වසන්තයයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 24, 2022 Rating: 5

0 comments:

Post a Comment