Kandulu Bindu Song Lyrics - කදුළු බිංදු ගීතයේ පද පෙළ

Kandulu Bindu Song Lyrics - කදුළු බිංදු ගීතයේ පද පෙළ
Song Title : Kandulu Bindu (කදුළු බිංදු)
ගායනය : සනත් නන්දසිරි
පද රචනය : රනිල් ජයසේන
සංගීතය : සනත් නන්දසිරි


කදුළු බිංදු හංග ගන්න දෑස් පියන් අස්සේ
සතුටට මිස දුකට නොවෙයි එවා ඊට පස්සේ
එකතුවෙන්න අපි දෙන්නා ආසිරි මල් වැස්සේ
පෙරුම් පිරුව හැටි මතක ද කල්ප කලක් තිස්සේ //

වේල්පටින් වැසුනු ඔබේ වත කමලේ සෝබා
තිසර පටින් වැසුනු සදට අසිරි කියා පෑවා
මගේ ලොවට එළිය දෙන්න සද හිරු පොරකෑවා
ඔබෙ නීල නෙතු කැල්මට ඒ පරාද වූවා //

දෙසිත බැදී කටුද ම‍ගේ ගව් ගණනක් ආවා
දෑගිලි බැද පොරුව මත එමගපෙහෙලි වූවා
දෙහදට හද එක් වහලක් ලෙස සවනත ආවා
අප හදවත් නවතින තුරු අපි අපේම වේවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kandulu Bindu Song Lyrics - කදුළු බිංදු ගීතයේ පද පෙළ Kandulu Bindu Song Lyrics - කදුළු බිංදු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 24, 2022 Rating: 5

0 comments:

Post a Comment