Me Gee Katadayi Song Lyrics - මේ ගී කාටදැයි ගීතයේ පද පෙළ

Me Gee Katadayi Song Lyrics - මේ ගී කාටදැයි ගීතයේ පද පෙළ
Song Title : Me Gee Katadayi (මේ ගී කාටදැයි)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
සංගීත අධ්‍යක්‍ෂණය : පී.එල්.ඒ. සෝමපාල
1973 දී තිරගත වූ "හොඳයි නරකයි" චිත්‍රපටියේ ගීයකි.1969 දී තිරගත වූ "ප්‍යාර් කා මෝසම්" චිත්‍රපටියට කිෂෝර් කුමාර් ගැයූ "තුම් බින් ජාඌ කහාන්" ("Tum Bin Jaoo Kahan") ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති
හිත මගේ පිදු හැටී සිහිවේ නොනැවතී
මේ ගී කාටදැයි
මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති
හිත මගේ පිදු හැටී සිහිවේ නොනැවතී
මේ ගී

සිතු පැතු අන්දම රෑ දිවා
අමුතුම ලොවක් මවා
මට මා අමතක වූවා
සිහිය පැන ගියා
බලාපොරොත්තුවෙ කඩ තිර ඉරා
පාළුව විඳ දරා
ඉවසමි දිවි තුරා

මේ ගී කාටදැයි
මේ ගී කාටදැයි
ඔබ දන්නවා ඇති
හිත මගේ පිදු හැටී
සිහිවේ නොනැවතී
මේ ගී

එකම සිනාවට ගී දාහක්
බිහි වේ මාගෙ මුවින්
ඇති වුණි නම් අවබෝදේ
අද මේ විලස නොවේ
කොතැනක සිටියත් මෙම ලෝ තලයේ
රකිමි හැම කලේ
සිහිවෙයි හැම වෙලේ

මේ ගී කාටදැයි
මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති
හිත මගේ පිදු හැටී සිහිවේ නොනැවතී
මේ ගී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Gee Katadayi Song Lyrics - මේ ගී කාටදැයි ගීතයේ පද පෙළ Me Gee Katadayi Song Lyrics - මේ ගී කාටදැයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 24, 2022 Rating: 5

0 comments:

Post a Comment