Lassana Lokeka Ipadila Song Lyrics - ලස්සන ලෝකෙක ඉපදීලා ගීතයේ පද පෙළ

Lassana Lokeka Ipadila Song Lyrics - ලස්සන ලෝකෙක ඉපදීලා ගීතයේ පද පෙළ
Song Title : Lassana Lokeka Ipadila (ලස්සන ලෝකෙක ඉපදීලා)
ගායනය : එච්. ආර්. ජෝතිපාල
පද රචනය : ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව හා සංගීතය : සරත් දසනායක
1974 දී තිරගත වූ කස්තුරි සුවඳ චිත්‍රපටියේ ගීයකි.


ලස්සන ලෝකෙක ඉපදීලා
නූපන් හෙට ගැන නොතැවීලා
හද සැණකෙලියේ වල්මත් වීලා
රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ
රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ //

ජීවන බරකින් පැටලීලා
නෑ නෑ වෙන්නෙ මුලා //
හිතු දේ පැතු දේ කරලා
නිම් නැති ගමනක යෙදිලා
අරමුණ කොහිදැයි නෑ දන්නේ
රහයි ජීවිතේ

ලස්සන ලෝකෙක ඉපදීලා
නූපන් හෙට ගැන නොතැවීලා
හද සැණකෙලියේ වල්මත් වීලා
රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ //

දුක සැප කිර කිර බල බලා
ඇතමුන් දිව රෑ තැවේ
ඵල නැත හෙට ගැන සිත සිතා
හිනැහෙනු ලස්සන ළඳේ
උපනත් කුමට ද රජවී
හඬ හඬ ඉන්නට සිදු වී
විනෝද දහනක අපි ඉන්නේ
රහයි ජීවිතේ

ලස්සන ලෝකෙක ඉපදීලා
නූපන් හෙට ගැන නොතැවීලා
හද සැණකෙලියේ වල්මත් වීලා
රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lassana Lokeka Ipadila Song Lyrics - ලස්සන ලෝකෙක ඉපදීලා ගීතයේ පද පෙළ Lassana Lokeka Ipadila Song Lyrics - ලස්සන ලෝකෙක ඉපදීලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 24, 2022 Rating: 5

0 comments:

Post a Comment