Your Choice Way

Mandaram Kathawe Song Lyrics - මන්දාරම් කතාවේ ගීතයේ පද පෙළ

Mandaram Kathawe Song Lyrics - මන්දාරම් කතාවේ ගීතයේ පද පෙළ
Song Title : Mandaram Kathawe (මන්දාරම් කතාවේ)
Singing : Anushka Udana
Directed by : Thisara Imbulana
Written By : Thisara Mangala Bandara
Cinematography : Hasitha Warnasooriya
Editor : Chandana Prasanna
Colorist : Hasitha Jayasanka
Art Director : Udara Chinthaka
Costume Designer : Sudheera Chandrasena
Makeup : Chamara Niroshan
Production Manager : Nuwan Niriella
Episode Audio Mixing : Dilan Vijaya Wickramakeerthi
Melody : Dinesh Gamage / Nisal Gamage @ Radio Music
Music / Mixed & Mastered by : Amith Guru @ Icon Rain
Lyrics : Nisal Gamage
Guitars : Thisal Randunu
Digital Media Support : Prabodha Lakshan

Ringtone
Dialog - 8710816982 
Airtel - 8880104786
Mobitel - 74744341
Hutch - 369351507


නුඹ නිසා ලීව කවි පාළුවට
මැකී යාවී එනවාද හෙට
සිනා දුන්න එක හාදුවක
මතකේ යලි රැගෙන

මන්දාරම් කතාවේ
සඳ කින්නරාවේ
මගේ හීන හීන ගානේ ඉන්න
එන්න ආයේ

සේයාවන් මවා මේ
මගේ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි
මගේ කතාවේ

නුඹ නිසා ලීව කවි පාළුවට
මැකී යාවී එනවාද හෙට

දුර නොයා ඉන්න
තිබුනා නුඹට
අතීතේ මතක යායටම
ඇවිත් යන්න නිවුනාම හිත
හිදිමී උන් තැනම

මන්දාරම් කතාවේ
සඳ කින්නරාවේ 
මගේ හීන හීන ගානේ ඉන්න
එන්න ආයේ

සේයාවන් මවා මේ
මගේ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි
මගේ කතාවේ

මන්දාරම් කතාවේ
සඳ කින්නරාවේ
මගේ හීන හීන ගානේ ඉන්න
එන්න ආයේ

සේයාවන් මවා මේ
මගේ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි
මගේ කතාවේ


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mandaram Kathawe Song Lyrics - මන්දාරම් කතාවේ ගීතයේ පද පෙළ Mandaram Kathawe Song Lyrics - මන්දාරම් කතාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, June 01, 2022 Rating: 5

0 comments:

Post a Comment