Maha Rawana Song Lyrics - මහා රාවණා ගීතයේ පද පෙළ

Maha Rawana Song Lyrics - මහා රාවණා ගීතයේ පද පෙළ

Maha Rawana Song Lyrics - මහා රාවණා ගීතයේ පද පෙළ
Song Title : Maha Rawana (මහා රාවණා)
ගායනය : අමරසිරි පීරිස් සමන් ලෙනින් සහ බෙනී සොෂෙක් (Benni Schaschek)


අපේ බිමේ අතීතේ
අනාගතේ වේ
වීරයා තමා
මහා රාවණා

The springs of the very past
now fall as beautiful waterfalls
Calling Rawana

සොභා දමේ නිම් තෙර
වලාකුළු හසරැළි
ආදරේ විදා

පියාපතේ දඬුමොණරේ
නැගී ගියා රාවණා
That nature's arisen
‍fascinating clouds
The ocean whispers love
on the wings of the plane
flew Maha Rawana

එදා සුවේ විඳගෙන
කඩා හැලේ දිය ඇලි
රාවණා කියා

සිව් හෙළේම ගලා හැළෙයි
අනාගතේ පෙන්නලා

අපේ බිමේ අතීතේ
අනාගතේ වේ
වීරයා තමා
මහා රාවණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maha Rawana Song Lyrics - මහා රාවණා ගීතයේ පද පෙළ Maha Rawana Song Lyrics - මහා රාවණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 03, 2022 Rating: 5

0 comments:

Post a Comment