Ma Awe Sanasime Suwa Soya Song Lyrics - මා ආවේ සැනසීමේ සුව සොයා ගීතයේ පද පෙළ

Ma Awe Sanasime Suwa Soya Song Lyrics - මා ආවේ සැනසීමේ සුව සොයා ගීතයේ පද පෙළ
Song Title : Ma Awe Sanasime Suwa Soya (මා ආවේ සැනසීමේ සුව සොයා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ධර්මසිරි ගමගේ
සංගීතය :  : එම්.කේ. රොක්සාමි සහ ටී.එෆ්. ලතීෆ්
1977 දී තිරගතවූ සකුන්තලා චිත්‍රපටියේ ගීයකි
තනුව අනුකාරක ද ස්වතන්ත්‍ර ද කීමට නොදනී


මා ආවේ
සැනසීමේ සුව සොයාලා මේ රාත්‍රී
මා තනිවී සිටි මොහොතේ
ඔබ ආවේ මා හද සනසා
මා ආවේ සැනසීමේ

කා හටවත් මේ ලෝකේ
නෑ බොරුවක් මා කීවේ

කා හටවත් ලෝකේ
නෑ බොරුවක් මා කීවේ
එක හිතකුයි මා පැතුවේ
ආදරයෙන් දුක් වින්දේ
මා ආවේ සැනසීමේ

සීතල වූ මොහොතේ
ඔබ දුටුදා කඳුකරයේ //

මා හදේහී රස මැවුනේ
ඒ හින්දයි පෙම් බැඳුනේ

මා ආවේ
සැනසීමේ සුව සොයාලා මේ රාත්‍රී
මා තනිවී සිටි මොහොතේ
ඔබ ආවේ මා හද සනසා
මා ආවේ සැනසීමේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Awe Sanasime Suwa Soya Song Lyrics - මා ආවේ සැනසීමේ සුව සොයා ගීතයේ පද පෙළ Ma Awe Sanasime Suwa Soya Song Lyrics - මා ආවේ සැනසීමේ සුව සොයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 07, 2022 Rating: 5

0 comments:

Post a Comment