Ma Ahinsakayi Kiyu Song Lyrics - මා අහිංසකයි කියූ ගීතයේ පද පෙළ

Ma Ahinsakayi Kiyu Song Lyrics - මා අහිංසකයි කියූ ගීතයේ පද පෙළ
Song Title : Ma Ahinsakayi Kiyu (මා අහිංසකයි කියූ)
ගායනය : අතුල අධිකාරි
පද : ලලිත් වසන්ත
තනුව : ජයසිරි අමරසේකර


මා අහිංසකයි කියූ
ඔබම රිදුම් දේවී
අපි පැතූ පැතුම් හද සුසුමින්
කැඩී බිඳී යාවී
මගෙ සිත වැලපේවී
ඔබ සිනා සලාවී

මගෙ සිත වැලපේවී
ඔබ සිනා සලාවී

සඳටත් මගෙ දුක දැණුනා
සඳත් කඳුළු බිඳු සැලුවා
පණ මෙන් මට පෙම් කළ ඔබ
පුදුමයි සරදම් කෙරුවා

මා අහිංසකයි කියූ
ඔබම රිදුම් දේවී
අපි පැතූ පැතුම් හද සුසුමින්
කැඩී බිඳී යාවී
මගෙ සිත වැලපේවී
ඔබ සිනා සලාවී

මගෙ සිත වැලපේවී
ඔබ සිනා සලාවී

තරුවක් අහසින් වැටුණා
අහස සිනාසී උන්නා
මා අගයක් නැති හින්දා
අහක බලන් ඔබ යනවා

මා අහිංසකයි කියූ
ඔබම රිදුම් දේවී
අපි පැතූ පැතුම් හද සුසුමින්
කැඩී බිඳී යාවී
මගෙ සිත වැලපේවී
ඔබ සිනා සලාවී

මගෙ සිත වැලපේවී
ඔබ සිනා සලාවී
මගෙ සිත වැලපේවී
ඔබ සිනා සලාවී
මගෙ සිත වැලපේවී
ඔබ සිනා සලාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Ahinsakayi Kiyu Song Lyrics - මා අහිංසකයි කියූ ගීතයේ පද පෙළ Ma Ahinsakayi Kiyu Song Lyrics - මා අහිංසකයි කියූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 14, 2022 Rating: 5

0 comments:

Post a Comment